අනුවණයන් නැසූ උපායශීලී රජු! 😱 | දුම්මේධ ජාතකය | ජීවිතය වෙනස් කරන කතාවක්
සිහිලැල් සෙවන (Sihilal Sewana)
0:00 / 0:00
අනුවණයන් නැසූ උපායශීලී රජු! 😱 | දුම්මේධ ජාතකය | ජීවිතය වෙනස් කරන කතාවක්
14 287 просмотров · 4 месяца назад
සිහිලැල් සෙවන (Sihilal Sewana)
534 подписчика
14 287 просмотров · 4 месяца назад
මෙය බෞද්ධ ජාතක කතාවක් වන *දුම්මේධ ජාතකය* පදනම් කරගත් අගනා ධර්ම කතාවකි.
උපායශීලී බෝධිසත්ව රජු කෙනෙකු තම රටේ පස් පව් සහ දස අකුසල් වලට වැටී සිටින ජනතාව කිසිදු හිංසාවක් නොකර, බුද්ධිමත් උපක්‍රමයකින් යහමගට ගෙන යන ආකාරය මෙම කතාවෙන් පැහැදිලි වේ.
මෙය ඔබගේ ජීවිතයටත් මහා පාඩමක් ලබා දෙන, සිත හදන, චින්තනය වෙනස් කරන කතාවකි.
👉 මේ වගේ තවත් බෞද්ධ කතා සඳහා channel එක subscribe කරන්න
👉 Video එක like කරලා share කරන්න
🙏 ඔබ සැමට තෙරුවන් සරණයි 🙏. #බෞද්ධකතා
#ජාතකකතා
#දුම්මේධජාතකය
#BuddhistStories
#JatakaStories
#SinhalaStories
#LifeLessons
#MotivationSinhala
#Dharma
#BuddhaTeachings
#SriLankaYouTube
#ViralSinhala
#MindsetChange
#SuccessStories