Перейти к содержимому

"නාමල් කරපු දේවල් නාමල් දන්නවා...බය වෙලා ඉන්න එක සාධාරණයි" | Ada Derana

Ada Derana

0:00 / 0:00

"නාමල් කරපු දේවල් නාමල් දන්නවා...බය වෙලා ඉන්න එක සාධාරණයි" | Ada Derana

8 961 просмотр · 1 день назад
Ada Derana
3,91 млн подписчиков
8 961 просмотр · 1 день назад
"නාමල් කරපු දේවල් නාමල් දන්නවා...බය වෙලා ඉන්න එක සාධාරණයි" - "අත්අඩංගුවට ගන්නවා කියලා දන්නවා නම් කලින් රැස්වීම තියන්න" ප්‍රදේශ කිහිපයක පවතින වියළි කාලගුණය හේතුවෙන් දින 7ක් පුරා වැසි පිරිත ලක්ෂ වාරයක් සජ්ඣායනා කිරීමේ පිංකම ශ්‍රී අභයාරාම විහාරස්ථානයේදී අද (2) ආරම්භ විය. දැඩි නියඟය තුරන් වී ගොවි ජනතාව ඇතුළු පීඩවට පත් සැමට ආශිර්වාද පතා දින 7ක් පැය 24 පුරා මෙය පැවැත්වේ. එහි ආරම්භක අවස්ථාවට වෛද්‍ය නලින්ද ජයතිස්ස හා ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි යන අමාත්‍යවරු සහභාගි වූහ. Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews