Перейти к содержимому

සංස්කාර කියන්නේ චේතනාවද? | සත්‌තට්‌ඨාන සූත්‍රය - 4 සංඛාරා | Ven. Wanduramba Sangananda Thero

Sitha Niwana Dam Desum

0:00 / 0:00

සංස්කාර කියන්නේ චේතනාවද? | සත්‌තට්‌ඨාන සූත්‍රය - 4 සංඛාරා | Ven. Wanduramba Sangananda Thero

3 939 просмотров · 3 мес. назад
Sitha Niwana Dam Desum
18,1 тыс. подписчиков
3 939 просмотров · 3 мес. назад
පින්වත් මහණෙනි, සංස්කාර කියන්නේ චේතනාවටයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ අරමුණු පිළිබඳව ඇතිවන සය වැදෑරුම් චේතනාවන් සංස්කාරයන් ලෙස සත්‌තට්‌ඨාන සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී වදාරති. අවිද්‍යාව නිසා හටගන්නා වූ, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නිරුද්ධ කරන්නා වූ මේ සංස්කාරයන්ගේ ඇල්ම දුරු කර සසර ගමන කෙළවර කරන ආකාරය පිළිබඳ පූජ්‍ය වඳුරඹ සංඝානන්ද ස්වාමින් වහන්සේ විසින් සිදුකළ ඉතා වටිනා ධර්ම දේශනාවකි. 🙏 මෙවැනි සිත නිවන දම් දෙසුම් දිනපතා ශ්‍රවණය කිරීමට අපේ YouTube නාලිකාව Subscribe කරන්න: 👉    / @sithaniwanadamdesum   ☸☸☸☸☸☸☸☸☸☸☸☸☸ අපගේ අනෙකුත් වටිනා වීඩියෝ නරඹන්න: [   / @sithaniwanadamdesum  ] ඔබට ප්‍රශ්න ඇත්නම් පහතින් Comment කරන්න. ☸☸☸☸☸☸☸☸☸☸☸☸☸ 👉WhatsApp group Link: https://chat.whatsapp.com/KXHDIupERFQ... 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිර්වාණාවබෝධය ම ලැබේවා!!! සාදු... සාදු... සාදු... #සිතනිවන_දම්දෙසුම් #BuduWadana_බුදුවදන #dhamma_deshana