Перейти к содержимому

රසම රස පීසා ගෙදර හදමු|Homemade pizza recipe in Sinhala|Easy Pizza recipe|Sinhala recipe

Dushani's Diary

0:00 / 0:00

රසම රස පීසා ගෙදර හදමු|Homemade pizza recipe in Sinhala|Easy Pizza recipe|Sinhala recipe

993 202 просмотра · 4 года назад
Dushani's Diary
189 тыс. подписчиков
993 202 просмотра · 4 года назад
#pizza #homemadepizza #pizzarecipeinsinhala ***පිටි මෝලිය සදහා අවශ්‍ය ද්‍රව්‍ය පාන් පිටි කෝප්ප 2 (250g) යීස්ට් තේ හැදී 1 සීනි තේ හැදී 2 මද උණුසුම් වතුර 180ml බටර් මේස හැදී 1 (ඔලිව් ඔයිල් ,පොල් තෙල් පාවිච්චි කරන්න පුළුවන්) ලුණු තේ හැදී 1/2 ****පීසා එක අවන් එකට දාන්න කලින් අවන් එක හොඳින් අවශ්‍ය උෂ්ණත්වයට රත් කරගන්න. 220C විනාඩි 10-12 බේක් කරගන්න. මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.   / dushanisdiary   Please like my Facebook - page Dushani's Diary I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos. Instagram - Dushani'sDiary ……………………………………………… Please Subscribe to my YouTube channel and hit the bell icon to get the new video updates. Thank you very much! https://www.youtube.com/c/DushanisDia... #cheesypizza #pizzarecipe #pizzainsinhala #pizza #easypizza #pizzadough pizzadough pizza recipe