මිනීමරුවා දෙව්ලොව ගිය පුදුම කතාව | The Executioner Who Went to Heaven | Sinhala Buddhist Story
Saranga Kumarathunga
0:00 / 0:00
මිනීමරුවා දෙව්ලොව ගිය පුදුම කතාව | The Executioner Who Went to Heaven | Sinhala Buddhist Story
11 129 просмотров · 2 дня назад
Saranga Kumarathunga
55,3 тыс. подписчиков
11 129 просмотров · 2 дня назад
ජීවිත කාලයක් පුරාවට දහස් ගණන් මිනී මැරූ කුරිරු වධකයෙක්, අවසන් මොහොතේ නිරයේ ගිනිදැල් දැක බියෙන් කෑගසද්දී ඔහුගේ පිහිටට ආවේ කවුද? සැරියුත් මහරහතන් වහන්සේගේ අප්‍රමාණ කරුණාවත්, අවසන් මොහොතේ පූජා කළ එකම එක කිරිබත් දානයකින් ඔහුගේ ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් වී දෙව්ලොව උපන් අසිරිමත් කතාවයි මේ.
Even after a lifetime of sins, true repentance and a single act of pure offering can change your destiny. Watch this amazing true Buddhist story of the royal executioner and Sariputta Thero to understand the deep power of Karma and compassion.
ඔබේ ජීවිතයටත් ධර්මයේ ආලෝකය ලබාගන්න මේ වීඩියෝව අවසානය තෙක් නරඹන්න. වීඩියෝව වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම Like කරලා, යාළුවන්ටත් බලන්න Share කරන්න.
Subscribe to our channel for more life-changing Buddhist stories!
👉 [ / @sarangakumarathunga-k4n ]
May the Triple Gem Bless You! තෙරුවන් සරණයි!
#BuddhistStory #SinhalaBana #SariputtaThero #Karma #BuduBana #DhammaStory #LifeChangingStory #SinhalaBuddhism #Nirvana #PowerOfDana