Giniyam Sara Kella (ගිනියම් සරා කෙල්ල) - Pramoth Ganearachchi | Sangeethe Teledrama Song
eTunes
0:00 / 0:00
Giniyam Sara Kella (ගිනියම් සරා කෙල්ල) - Pramoth Ganearachchi | Sangeethe Teledrama Song
751 620 просмотров · 6 лет назад
eTunes
1,21 млн подписчиков
751 620 просмотров · 6 лет назад
Giniyam Sara Kella (ගිනියම් සරා කෙල්ල) | Sangeethe Teledrama Song
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
Stream / Download : https://etunes.lnk.to/GiniyamSaraKella
♪Spotify: https://spoti.fi/3qkfSA1
♪Apple Music: https://apple.co/3RGWw4l
♪Deezer: https://bit.ly/3AVdIeZ
♪Amazon Prime Music : https://amzn.to/3Bkh2BV
● Artist - Pramoth Ganearachchi
● Music - Nimesh Kulasinghe
● Lyrics - Shehan Galahitiyawa
___________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: https://bit.ly/eTunesYouTube
👉 Like us on Facebook: / etunesrecords
👉 Follow us on Twitter: / etuneslk
👉 Follow us on Instagram: https://bit.ly/Instagram_eTunes
👉 Follow us on TikTok: https://bit.ly/TikTok_eTunes
LYRICS
ගිනියම් සරා කෙල්ල හැඟුමින් කලා මෙල්ල
සරුවත් දියේ පැහැය සිතුවම් වෙලා
උකුසෙක් වගේ බැල්ම දෙනෙතින් කලා එල්ල
හැඟුමින් සදා දෙන්න ඉඟියක් කලා
ඒ ගලනා ආශාව මා දෑස නෑ
කිසිද සීමා වෙලා
ඈ සලලා සේයාව මා ගාව පෑ
අරුමේ නෑ වේදනා
හදවත ගැස්සෙන ආදර චායා
සඳවත සේ සනසාලා
මුදුලැම ඉස්සෙන තාලය තෝරා
ඔබ වැටුනේ මන ආශා
ඉඳුනිල් නුරා කැල්ම සිතුවිලි පුරා ඇල්ම
මැදියම් රැයේ සිහින උණුසුම් කලා
ලං ලං වෙලා ඉන්න හැඟුමන් මවා දෙන්න
මල්සර සිනා රැල්ල මුවඟින් මවා
මේ ගලනා ආශාව මා දෑස නෑ
කිසිද සීමා වෙලා
ඈ සලලා සේයාව මාගාව පෑ
අරුමේ නෑ වේදනා
හදවත ගැස්සෙන ආදර චායා
සඳවත සේ සනසාලා
මුදුලැම ඉස්සෙන තාලය තෝරා
ඔබ වැටුනේ මන ආශා
මේ සිතුවිලි පවසන්නම් සිතුසේ රෑ
සඳකෙමි අතුරන්නම් ....
හදවත ගැස්සෙන ආදර චායා
සඳවත සේ සනසාලා
මුදුලැම ඉස්සෙන තාලය තෝරා
ඔබ වැටුනේ මන ආශා
#Sangeethe #eTunes #GiniyamSaraKella