Перейти к содержимому

සල්ලි ළඟට ගන්න රහසක් | Money Magnet පොත් දෙකෙන්

KK Finance

0:00 / 0:00

සල්ලි ළඟට ගන්න රහසක් | Money Magnet පොත් දෙකෙන්

2 095 просмотров · 6 дн. назад
KK Finance
3,71 тыс. подписчиков
2 095 просмотров · 6 дн. назад
සල්ලි අපේ ළඟට එන්නේ කොහොමද? ඒකට රහසක් තියෙනවද? මේ වීඩියෝවෙන් Steve McKnightගේ Money Magnet: How to Attract and Keep a Fortune That Counts සහ Marie-Claire Carlyleගේ How to Become a Money Magnet පොත්වල අදහස් සරලව කතා කරනවා. මුදල් ගැන අපේ සිතුවිලි සහ විශ්වාස වෙනස් කරගැනීම, පැහැදිලි මූල්‍ය ඉලක්කයක් තබාගැනීම, ආදායම සහ වියදම් කළමනාකරණය, ඉතිරි කිරීම, ණය ගැන සැලකිලිමත් වීම සහ මුදල් වර්ධනය කරගැනීම ගැන මේ පොත් දෙකෙන් ඉගෙනගන්න පුළුවන්. සල්ලි ගැන ධනාත්මකව සිතීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ සිතුවිලි සැලැස්මකට සහ ක්‍රියාවකට පෙරළන විටයි සැබෑ වෙනසක් ඇතිවෙන්නේ. ඔබේ මුදල් ඉලක්කය මොකක්ද? Comment එකකින් කියන්න. වීඩියෝව ප්‍රයෝජනවත් නම් Like කරලා, KK Finance Subscribe කරන්න. #MoneyMagnet #මුදල්කළමනාකරණය #SinhalaFinance #PersonalFinance #WealthBuilding