පඩියෙන් විතරක් ජීවත් වෙන අය අනිවාර්යයෙන්ම බලන්න | Middle Class Trap
Path of Gura
0:00 / 0:00
පඩියෙන් විතරක් ජීවත් වෙන අය අනිවාර්යයෙන්ම බලන්න | Middle Class Trap
529 просмотров · 1 мес. назад
Path of Gura
475 подписчиков
529 просмотров · 1 мес. назад
📌 මාසෙ අන්තිමට පඩිය ඉවර වෙලා ඊළඟ මාසෙ වෙනකන් බලන් ඉන්න කෙනෙක්ද ඔයා? ස්ථිර රස්සාවක් තිබුණත් කවදාවත් සල්ලි ඉතිරි කරන්න බැරි ඇයි කියලා හිතලා තියෙනවද?
මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ බොහෝ දෙනෙක් නොදැනුවත්වම හිරවෙලා ඉන්න "Middle Class Trap" (මධ්යම පන්තික උගුල) සහ ඔයාව ජීවිත කාලෙම පඩියකට විතරක් සීමා කරලා තියෙන Financial System එකේ ඇත්තම රහස ගැනයි.
⏱️ මේ වීඩියෝ එකෙන් ඔයා දැනගන්නේ:
පඩිය කියන්නේ ඇත්තටම ඔයාව හිරකරන අල්ලසක්ද?
නොදැනුවත්වම ණය වෙන "Middle Class" සෝබන මානසිකත්වය.
මේ රත්තරන් කූඩුවෙන් එළියට ඇවිත් ඇත්තටම සල්ලි හරිගස්සා ගන්නේ කොහොමද?
🔔 Path of Gura චැනල් එක Subscribe කරලා එකතු වෙන්න. වීඩියෝ එක බලලා ඔයාගේ අදහස පහලින් Comment කරන්න!
#SalaryTrap#online money #financial freedom tips #MiddleClassTrap #FinancialFreedomSinhala #MoneyMindset #PathofGura#SinhalaMotivation #PersonalFinanceSinhala