Перейти к содержимому

Isuru Devindu Umayangana Se - Abeywardhana Balasooriya & Niranjala Sarojini | ORIGINAL AI MIX

Rhythm of Mila

0:00 / 0:00

Isuru Devindu Umayangana Se - Abeywardhana Balasooriya & Niranjala Sarojini | ORIGINAL AI MIX

34 152 просмотра · 6 месяцев назад
Rhythm of Mila
17,4 тыс. подписчиков
34 152 просмотра · 6 месяцев назад
Isuru Devindu Umayangana Se (ඉසුරු දෙවිඳු උමයංගන සේ) Original Artistes: Abeywardhana Balasooriya & Niranjala Sarojini Music Composition: Victor Ratnayake AI Remix & Modern Arrangement: Milan Wickramasooriya Official Genre: Modern Sensual Pop / Duet Mix Audio Quality: High Fidelity (8k Rendering) [ ORIGINAL AI MIX ] මෙම ගීතය මුල් ගායන ශිල්පීන්ගේ සහ නිර්මාණකරුවන්ගේ අගය නොවෙනස්ව තබා ගනිමින් නවීන AI තාක්ෂණය ඔස්සේ නව මුහුණුවරකින් ඉදිරිපත් කර ඇත. Lyrics: ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි විෂ්ණුබ්‍රහ්ම මෙහෙසුරුදෙවි පිහිට පතන්නයි තවිල් නදින් සවන් පිරෙන්නයි කොකු මඟරා නළල දිලෙන්නයි .. කුල කතකගෙ සුරතුර බඳු සුරත ලබන්ඩයි තල් වැට බිඳ නිල් වන රොදකට යා ගන්ඩයි පතිනිය මිස පාක්කුඩම් කිසිත් නොගන්ඩයි පෝරුව පිට සිටුවා කර මාල බඳින්ඩයි කෝවිල කොත් කැරලි කැලුම් නෙත දැවටෙන්නයි දීප ධූපයෙන් දිවි මග සුවඳ කරන්නයි පිච්ච මලින් යහන සැදෙන්නයි රාධා ක්‍රිෂ්ණ පෙමින් වෙලෙන්නයි අතපැන් වත්කොට සුළැඟිලි එකට බඳින්ඩයි තැලි පිළි අන්දා පෙර කුල සිරිත රකින්ඩයි බුලත් හුරුළු දී නෑයන් අවසර ගන්ඩයි සිලෝ හඬින් පාවඩ පිට කැන්දන් යන්ඩයි Hope you enjoy this modern AI reimagining! Don't forget to Subscribe for more high-quality AI music experiments. #IsuruDevindu #AbeywardhanaBalasooriya #NiranjalaSarojini #OriginalAIMix #SinhalaAISongs #MilanWickramasooriya #ApeKaviPaththara #VictorRatnayake #ModernSinhalaPop