Ridi Sande Mudu - රිදී සඳේ මුදු කැලුම් ගලා @vivaceonyoutube [Final Hymn]
Vivace Choir
0:00 / 0:00
Ridi Sande Mudu - රිදී සඳේ මුදු කැලුම් ගලා @vivaceonyoutube [Final Hymn]
6 027 просмотров · 6 месяцев назад
Vivace Choir
3,32 тыс. подписчиков
6 027 просмотров · 6 месяцев назад
Lyrics ---
රිදී සඳේ මුදු කැළුම් ගලා රිදී පලස් මැවිලා
වළාකුළේ සුදු රිදී වළා සිනාවතක් මැවිලා
කුමාරයෙක් පිදු ආදරයෙන් සෙනේ ගඟක් මැවිලා
කුමාරියක් හා සෙනේහයෙන්
සදාදරින් බැන්‍දිලා වාසනා /// වාසනා වේවා
අළුත් ලොවක රන් කිරීළු පලන්
ඔබටයි මේ සුභ පැතුම්
දුකයි සැපයි සම සමව බෙදන්
ඉන්න සදා පණමෙන්
දෙවිපිය හිමිසඳු නිරන්තරෙන්
ඔබ හිති සුරකීවා
සදා දිලෙන සුදු පවුලක් වී
ලොවට සුවඳ දේවා
වාසනා /// වාසනා වේවා
New Music Arrangement - Shamal Gayan Rosa
Accompaniment - Vivace Orchestra
Voices - Vivace Choir
Live Audio Mix - Shashith Sanjeewa
Orchestra
Saxophonist - Geeth Peramunugama
Keyboard - Shenal Maleesha
Flute - Sasrika Randimal
Rhythm Guitar - Rashod Dewmin
Bass Guitar - Imesh Perera
1st Violin - Sahan Ransika
2nd Violin - Prabath Jayasooriya
Percussion - Sandeepa Devshan
© Vivace Choir 2026
Contact Us for bookings | 📱 0705525340 (Shamal)
vivace.weddingchoir@gmail.com
🔴 Follow Our Social Media 📣
🔵 Facebook | / vivace.lk
▶️ YouTube | / @vivaceonyoutube
🎶 TikTok | http://www.tiktok.com/vivace.lk
🟢 Spotify | http://bit.ly/466S5Yy
🔴 Apple Music | https://apple.co/45ZIG4R
#weddingchoir #vivacelk #choir #church #kithunugee #hymns #worshipmusic #hillsongs #2026 #vivaceweddings #ridisandemudu #musicshorts #hymnlyrics #රිදීසදේමුදු #hillsongs #churchmusic