විළුඹේ වේදනාව සහ උරහිසේ වේදනාව සුවකර ගනිමු | Heel Pain | Frozen Shoulder | වාත කන්ඨකය | අවබාහුකය
Ranpatha Suwapatha Medical Service Ayurweda
0:00 / 0:00
විළුඹේ වේදනාව සහ උරහිසේ වේදනාව සුවකර ගනිමු | Heel Pain | Frozen Shoulder | වාත කන්ඨකය | අවබාහුකය
54 199 просмотров · 3 г. назад
Ranpatha Suwapatha Medical Service Ayurweda
22,1 тыс. подписчиков
54 199 просмотров · 3 г. назад
#විළුඹේවේදනාව # උරහිසේවේදනාව #RanpathaSuwapatha #frozenshoulder
🏵උදේ නැගිට්ට ගමන් කකුල බිම තියන්න වත් බැරිව ඇතිවන විළුඹේ වේදනාව සහ පාදයේ වේදනාව "වාත කන්ඨකය" ලෙස ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හැඳින් වෙනවා.
🏵ඒ වගේම හිස පීරන්නවත් බැරිව අත උස්සන විට දැනෙන අධික වේදනාව "අව බාහුකය" ලෙස හැඳින් වෙනවා.
🏵ඉතාමත් සාර්ථක ආයුර්වේදීය ප්‍රතිකාර යොදා සුව කල හැකි මෙම වාත රෝග දෙකට බොහෝ අය වැරදි ප්‍රතිකාර කරමින් බොහෝ සේ දුක් විඳිනවා.
🏵පාරම්පරික අත්දැකීම් මත සකස් වු අගනා ප්‍රතිකාර පන්තියක් යොදා සුව කල හැකි මෙම රෝග දෙකට තෙල්, පත්තු, තැවිලි, මැල්ලුම් කිසිසේත්ම අවශ්‍ය නැහැ.
🏵රෝග දෙක ගැන සවිස්තරව දැනගෙන සුවපත් කර ගන්න මේ Video ව බලන්න.
🏵තෙල්, පත්තු, ආලේප නැතිව
විළුඹේ සහ උරහිසේ වේදනාව
සුව කරන අත්දුටු රහස්.
🏵රෝග මූලය සොයා සුවකල යුතු විළුඹේ වේදනාව සහ උරහිසේ වේදනාව.
Dr. Ranpatha Vidyaratna (SLAMC) ගේ රන්පත සුවපත වෛද්‍ය මධ්‍යස්ථානය වෙත එන මාර්ග විස්තරය, වෛද්‍ය මධ්‍යස්ථානය විවෘත කර ඇති දින සහ වේලාවන් ගැන දැන ගැනීමට පහත Link එක Click කරන්න.
• රන්පත සුවපත Medical Service Ayurweda වෙත ප...