කාන්තාවට උදැසන ඇති වෙන විලුබේ වේදනාව! - විලුඹ කැක්කුම නිට්ටාවටම සුව කරගත හැකි විශ්මිත ප්‍රතිකාර 4ක්
Arogya - ආරෝග්‍යා
0:00 / 0:00
කාන්තාවට උදැසන ඇති වෙන විලුබේ වේදනාව! - විලුඹ කැක්කුම නිට්ටාවටම සුව කරගත හැකි විශ්මිත ප්‍රතිකාර 4ක්
79 359 просмотров · 2 года назад
Arogya - ආරෝග්‍යා
889 тыс. подписчиков
79 359 просмотров · 2 года назад
අද වන විට බොහෝ පිරිසක් විලුඹේ වේදනාව නිසා පීඩා විදිනවා.ගොඩක් වෙලාවට මේ තත්තවයට ගොදුරු වෙන්නේ කාන්තාවන්.ඒ වගේම තමයි විලුඹ කැක්කුම එක රෝගයක් විතරක් වගේ කියලා පෙනුනට ඇත්තටම ශරීරයේ තිබෙන වෙනත් රෝහයක අතුරු ආබාධයක් විදිහට හදුන්වන්න පුළුවන්.
මේ වගේ තත්වයක ඔබත් පසු වෙනවානම් වහාම නිසි වෛද්‍යවරයෙක් හමු වී ප්‍රතිකාර ලබා ගන්න.ඒ වගේම මේකට නිවසේදීම කරන්න පුළුවන් ප්‍රතිකාරත් තියෙනවා. ඉතින් අද අපි ඔයාලට කියන්න යන්නේ අන්න ඒ ගැන.