බුදුන්වහන්සේ කෙටියෙන්ම කියපු බණ (අනිච්‌ච සූත්‍රය) - Meemure Dhammawansha Thero
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
0:00 / 0:00
බුදුන්වහන්සේ කෙටියෙන්ම කියපු බණ (අනිච්‌ච සූත්‍රය) - Meemure Dhammawansha Thero
53 521 просмотр · 5 лет назад
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
24,2 тыс. подписчиков
53 521 просмотр · 5 лет назад
"සාධු මෙ, භන්තෙ, භගවා සංඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්‍ය'න්ති"
"ස්වාමීනි, යහපති. මට භාග්‍යවතුන් වහන්සේ කෙටිවූ ධර්මයක් දේශනා කෙරේවා! මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ඒ ධර්මයක් අසා තනිවූයේ, වෙන්වූයේ, අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සිතින් දුරු කළ ආත්ම භාවය ඇතිව වාසය කරන්නෙමි"
(සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, අරහන්‌ත වර්ගය අනිච්‌ච සූත්‍රය)
http://www.thripitakaya.org/tipitakay...
https://pitaka.lk/main?n=231081
බුදුන්වහන්සේ කෙටියෙන්ම කියපු බණ, අනිච්‌ච සූත්‍රය ඇසුරින් පැහැදිළි කරමින් 2021-03-05 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි