Перейти к содержимому

සිත කෙලෙසීම හා චිත්ත විශුද්ධිය -(සම්පූර්ණ දේශනාව)- meemure dhammawansha thero, මීමුරේ ධම්මවංස හිමි

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

0:00 / 0:00

සිත කෙලෙසීම හා චිත්ත විශුද්ධිය -(සම්පූර්ණ දේශනාව)- meemure dhammawansha thero, මීමුරේ ධම්මවංස හිමි

27 293 просмотра · 5 лет назад
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
24,1 тыс. подписчиков
27 293 просмотра · 5 лет назад
චිත්තසංකිලෙසා, භික්ඛවෙ, සත්තා සංකිලිස්සන්ති චිත්තවොදානා සත්තා විසුජ්ඣන්ති මහණෙනි, සත්ත්වයෝ සිත කිලිටුවීමෙන් කිලුටු වන්නාහුය. සත්ත්වයෝ සිත පිරිසිදුවීමෙන් විශේෂයෙන් පිරිසිදු වෙත් (සංයුත්‌ත නිකාය, ඛන්ධ වර්ගය, ඛන්ධ සංයුක්තය, ගද්‌දුලබද්‌ධ සූත්‍රය) https://pitaka.lk/main/?n=2310115 https://thripitakaya.org/tipitakaya/I... සිත කෙලෙසීම හා චිත්ත විශුද්ධිය ඇසුරින් 2020-11-25 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද සම්පූර්ණ ධර්ම දේශනාව meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2020, මීමුරේ ධම්මවංස හිමි