නිවන් මග ඇත්තේ කොතනද?
Waharaka TV
0:00 / 0:00
නිවන් මග ඇත්තේ කොතනද?
8 490 просмотров · 11 мес. назад
Waharaka TV
57 тыс. подписчиков
8 490 просмотров · 11 мес. назад
මෙම දේශනාවේ සඳහන් වන ධර්ම කරුණු:
ඥාන ගෝචර
ලෝක ස්වාභාවය තේරුම් ගැනීම
ජරා, මරන වල ස්වාභාවය
නුවන මෙහෙය විය යුතු ආකාරය
ප්රිය මනාප දේ ජරාවට මරණයට පත්වීම
හටගත් සියල්ල විපරිනාම වීම
ජරා මරන සෝක .... දුක බව වැටහීම
ජනපද නිරුක්තිය
දහම් අවබෝධය ලැබීම
දෘෂ්ඨිගත වීම
පංචකාම අසහනය
සුන්දර බලාපොරොත්තු වල නිසරු බව
මුලාවට පත් කිරිම
නිසි අනිසි බලා ගැනීම
අනිච්ඡ, දුක්ඛ, අනත්ථ දැකිමෙන්
අසාරත්වය දැකීම
කය කෙරෙහි චන්දරාගය නැති කීරීම
පංචස්කන්ධය අනිච්ඡ වශයෙන් බැලිම
හරයක් නැති බව වැටහීම
සමාජ සම්මත කඩනොකිරිම