8.03. හදේ රිද්මය සොයා | Hade Ridmaya Soya | Rhythm of My Heart [Ver.1.0]
Suchitra Madhava Tennakoon
0:00 / 0:00
8.03. හදේ රිද්මය සොයා | Hade Ridmaya Soya | Rhythm of My Heart [Ver.1.0]
108 просмотров · 2 недели назад
Suchitra Madhava Tennakoon
192 подписчика
108 просмотров · 2 недели назад
Album:
තුහින මල් | Thuhina Mal | Flowers of the Morning Dew
Lyrics & Creation: Suchitra Madhava Tennakoon
Music & Singing: Suno
8.03. හදේ රිද්මය සොයා...
හදේ රිද්මය සොයා යනවිට නුඹේ හදවත හමුවුනේ..
සදා මුකුලිත හදේ හද මල් පිපී සුලඟේ නැලවුනේ..
විලාසිනියේ නුඹේ හද ලඟ මගේ හදවත නැවතුනේ..
විලාසිනියේ නුඹේ හද ලඟ මගේ හදවත නැවතුනේ...
හදේ හුරුබව දැනුන හිංදයි
හිතේ නුඹෙ හිත රැඳුන හිංදයි
මගේ යයි මට හිතුන හිංදයි
නුඹේ ලඟ හද නැවතුනේ...
විලාසිනියේ නුඹේ හද ලඟ මගේ හදවත නැවතුනේ..
විලාසිනියේ නුඹේ හද ලඟ මගේ හදවත නැවතුනේ...
නුඹෙ හිතට ඉඩ තිබුන හිංදයි
නුඹෙ වතට සිත බැඳුන හිංදයි
මගේ යයි මට හිතුන හිංදයි
නුඹේ ලඟ හද නැවතුනේ...
හදේ රිද්මය සොයා යනවිට නුඹේ හදවත හමුවුනේ..
සදා මුකුලිත හදේ හද මල් පිපී සුලඟේ නැලවුනේ..
විලාසිනියේ නුඹේ හද ලඟ මගේ හදවත නැවතුනේ..
විලාසිනියේ නුඹේ හද ලඟ මගේ හදවත නැවතුනේ...
#මා #Ma
#ThuhinaMal #FlowersOfTheMorningDew
#HadeRidmayaSoya #RhythmOfMyHeart
#Sinhala #Love #Songs