ජීවිතේ ආතල් මිස් නොකර Medicine ඉගෙන ගන්න පුළුවන්ද? 🇱🇰 | ජීවිතේ විඳින ගමන්ම විශේෂඥ වෛද්යවරයෙක් වෙමු
Planet 361 Stories
0:00 / 0:00
ජීවිතේ ආතල් මිස් නොකර Medicine ඉගෙන ගන්න පුළුවන්ද? 🇱🇰 | ජීවිතේ විඳින ගමන්ම විශේෂඥ වෛද්යවරයෙක් වෙමු
8 006 просмотров · 1 мес. назад
Planet 361 Stories
62,5 тыс. подписчиков
8 006 просмотров · 1 мес. назад
මම කසුන්. වෘත්තියෙන් වෛද්යවරයෙක්. ඒ වුණාට හදවතින් සංචාරකයෙක්, ලෝකය දකින්න කැමති ගවේෂකයෙක්.
Planet 361 Stories වල ප්රධාන අරමුණ කේන්ද්රගත වෙන්නෙ මේ ලෝකයේ ඔයාල නොදැක්ක දේවල් ඔයාලගේ ඇස් මානයටම ගෙන ඒමේ අපූරු උත්සාහයක් වටේ. මට ලොකු ඉලක්කයක් තියනවා මැරෙන්න කලින් ලෝකයේ රටවල් 100ක සංචාරය කරන්න. අන්න ඒ ගමන්වල අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න එක සහ ඔයාලටත් ඒ වගේ ඉලක්කයක් තියනවනම් ඒකට උදව් කරන එක planet 361 stories වල අරමුණ. .ඉතින් එතැනින් නොනැවතී මේ planet 361 stories channel එක හදන්නෙ මගෙ ජීවිතේ විශේෂ දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න. මගෙ ජීවිත කතාව මේ තරම් දුර ආව ගමනෙ ලැබුණ අත්දැකීම් වලින් මේ ගමනම එන්න බලාගෙන ඉන්න අයව ධෛර්යමත් කිරීමට ගන්න පුංචි උත්සාහයක් තමයි මේක.
ලෝකය වටේ මම යන ගමනෙදි මගෙ සම්පූර්ණ හයිය වුණේ මගෙ job එක. මම කිව්ව වගේම මම doctor කෙනෙක්. හැබැයි මම සාමාන්ය medical officer කෙනෙක් වෙලා හිටියට ගොඩක් දෙනා මෙතනින් නවතින්නෙ නෑ. ගොඩක් දෙනා විශේෂඥ වෛද්යවරයෙක් වීමේ ඊළඟ කඩඉම පනිනවා.මේක ගොඩක් stressful ගමනක්. ඒ stress එක manage කරන එකත් art එකක්. අද අපි කතා කරන්නෙ stress වෙන්නෙ නැතුව කොහොමද medicine වලින් ඉහළට ඉගෙන ගන්නෙ කියලා
#planet361 #doctor #sinhala