Kandu Para Atha Aine Karaoke | කදුපාර ඈත අයිනේ කැරෝකේ | Milton Mallawarachchi | Acoustic Version
Karaoke LK
0:00 / 0:00
Kandu Para Atha Aine Karaoke | කදුපාර ඈත අයිනේ කැරෝකේ | Milton Mallawarachchi | Acoustic Version
693 просмотра · 5 дней назад
Karaoke LK
125 подписчиков
693 просмотра · 5 дней назад
🎤 Kandu Para Atha Aine Karaoke | කදුපාර ඈත අයිනේ කැරෝකේ | Milton Mallawarachchi | Acoustic Version | Karaoke.LK
මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ ජනප්‍රිය ගීතයක්….
🎶 [Acoustic / Instrumental / Original Style] Karaoke Version | (Stereo)
_____________________________________________________________________
❤️ Support Karaoke.LK by subscribing to our channel!
🔔 SUBSCRIBE NOW:
/ @karaoke.lk.sri_lanka
_____________________________________________________________________
🎵 ගීතයේ පද
කදුපාර ඈත අයිනේ....
සද රෑක ඈ සිනාසේ....
වේදනා සිතාරයේ, ඒ ගීත රාවේ ඈසේවා....
ජීවිතේ පුරා....
යාලුවී දෙවටේ එදා....
කී කතා අසා....
පාළුවී හෑඩුවා සදා....
මාරුතේ පවා...
කදුපාර ඈත අයිනේ....
සද රෑක ඈ සිනාසේ....
වේදනා සිතාරයේ, ඒ ගීත රාවේ ඈසේවා....
ජීවිතේ පුරා....
ගං ඉමේ මාදං කෑලේ....
පාසෑලේ පුරා....
මා සොයා ආවා වගේ....
වෙන්වෙලා ගියා...
කදුපාර ඈත අයිනේ....
සද රෑක ඈ සිනාසේ....
වේදනා සිතාරයේ, ඒ ගීත රාවේ ඈසේවා....
ජීවිතේ පුරා....
_____________________________________________________________________
🎼 ගීත තොරතුරු
🎤 ගායනය: මිල්ටන් මල්ලවආරච්චි
✍️ පද රචනය: උපාලි ධනවලවිතාන
🎹 සංගීතය: ස්ටැන්ලි පීරිස්
🎧 Version: [Acoustic / Instrumental / Karaoke] – Stereo
_____________________________________________________________________
🎤 Karaoke.LK – කැරෝකේ ගීත | Karaoke
ශ්‍රී ලාංකීය සිංහල සංගීතයට ආදරය කරන ඔබ වෙනුවෙන් නිර්මාණය කළ Karaoke.LK YouTube Channel එක වෙත සාදරයෙන් පිළිගනිමු! 🎶
ඔබ කැමති සිංහල ගීත ඔබේම හඬින් ගායනා කරන්න. ❤️🎤
Karaoke.LK තුළින් ඔබට ජනප්‍රිය සිංහල Karaoke ගීත, පැරණි සහ නව ගීත, ආදරණීය ගීත, විරහ ගීත, චිත්‍රපට ගීත සහ විවිධ සංගීත ශෛලීන්ට අයත් ගීත රැසක් Karaoke / Instrumental Versions ලෙස රසවිඳිය හැකිය.
නිවසේදී, මිතුරන් සමඟ, සාදයකදී, උත්සවයකදී හෝ ඔබේම ගායන පුහුණුව සඳහා Karaoke.LK සමඟ ඔබ කැමති ගීත ගායනා කරන්න….
_____________________________________________________________________
🎙️ Sing Your Song. Feel the Music. Enjoy the Moment.
Karaoke.LK | Sinhala Karaoke | Acoustic Studio
🔔 නවතම සිංහල Karaoke ගීත සඳහා Subscribe කරන්න.
👍 ඔබ කැමති ගීත Like කරන්න.
💬 ඔබට අවශ්‍ය Karaoke ගීත Comment කර අපට දන්වන්න.
📤 ඔබේ මිතුරන් සමඟ Share කරන්න.
_____________________________________________________________________
📌 This karaoke track is created for entertainment and singing practice purposes only.
_____________________________________________________________________
🔖 Hashtags
#KaraokeLK #SinhalaKaraoke #AcousticKaraoke #SinhalaSongs #SinhalaKaraokeSongs #SinhalaMusic #Karaoke #SriLankaKaraoke #SriLankanMusic #SinhalaOldSongs #SinhalaSong #KaraokeSongs #KaraokeMusic #InstrumentalMusic #AcousticStudio #SinhalaMelody #SinhalaMusicLovers #SriLankaMusic #SinhalaHits #KaraokeSriLanka #SingAlong