Combined Maths Paper එක ගොඩදාගන්න ඕනිම කෙනෙක්ට හරියන ලේසිම ලේසි Plan එකක්
Ushan Gunasekara - Chemistry
0:00 / 0:00
Combined Maths Paper එක ගොඩදාගන්න ඕනිම කෙනෙක්ට හරියන ලේසිම ලේසි Plan එකක්
22 318 просмотров · 5 л. назад
Ushan Gunasekara - Chemistry
115 тыс. подписчиков
22 318 просмотров · 5 л. назад
Combined Maths Paper එක ගොඩදාගන්න ඕනිම කෙනෙක්ට හරියන ලේසිම ලේසි Plan එකක්
Combined Maths වලට
තමන්ට ගැළපෙන plan එකක් හදාගන්නේ කොහොමද ?
තමන්ට ගැළපෙන ප්රශ්න තෝරගන්නෙ කොහොමද ?
තමන්ට හදාගන්න plan එකට වැඩ කරන්නේ කොහොමද ?
මේ ප්රශ්න හැමදේකටම උත්තර අපි මේ වීඩියෝ එකෙන් අරන් ඇවිත් තියෙනවා.
සංස්නක සංසද Learn-Steer ගැන කෙටියෙන්...
Learn-Steer වෙබ් අඩවිය - https://learnsteer.sasnaka.org/
Learn-Steer Android මෘදුකාංගය - https://learnsteer.sasnaka.org/app
විශ්ව විද්යාල සිසුන් 350කට අධික ප්රමාණයකගේ දායකත්වයෙන් නිමැවුණු විශ්ව විද්යාල ආචාර්යයවරුන් විසින් අධීක්ෂණය කරන ලද, ශ්රී ලංකාවේ විශාලතම නිදහස් අධ්යාපනික වෙබ් අඩවිය සස්නක සංසද Learn-Steer. 🔥
මෙම නිදහස් අධ්යාපනික වෙබ් අඩවිය සහ android යෙදුම මගින්,
අ.පො.ස උසස් පෙළ සහ සාමාන්ය පෙළ සිසුන්ට
1.විෂය නිර්දේශයන් ආවරණය වන පරිදි සැකසූ විස්තරාත්මක සටහන්
2.වීඩියෝ පාඩම් මාලා
3.ප්රශ්නාවලි
4.ප්රායෝගික පරීක්ෂණ
ආදී සියල්ලටම එකම වෙබ් අඩවියක් හරහා ප්රවේශ වීමේ හැකියාව ලැබේ.
ඔබ උසස් පෙළ සිසුවෙක්ද? ඔබේ අධ්යාපනික ගැටළු අපට ඉදිරිපත් කරන්න. ඒවාට පිළිතුරු දෙන්න අපි සුදානම්. එකතු වන්න අපේ WhatsApp Group සමුහයට
https://ls.sasnaka.org/edutalk
හරියට දැනගමු Playlist - • විද්යුත් ඍණතාව හරියට හොයමු | ELECTRONEGAT...
රසායන විද්යාව ප්රශ්න පත්ර සාකච්ඡා Playlist - / @pastpapertv
භෞතික විද්යාව ප්රශ්න පත්ර සාකච්ඡා Playlist - / @pastpapertv
අපගේ නිළ facebook පිටුව හා එක්වන්න
/ pastpapertv
අපගේ නිළ instagram account එක සමග එක්වන්න
/ pastpapertv
Special Thanks to
අම්මා, තාත්තා
Pantaleon Perera Sir
Mahen Jecob Sir
සූරි, අකලංක
and all the other loved ones for their best support!
#pastpapertv