PHYSICS නැමැති භීතිකාව නිමාවෙන මිනිත්තු 56! | ජීවිතේ දිනන මිනිස්සු හිතන්නේ මෙහෙමයි..
Ushan Gunasekara - Chemistry
0:00 / 0:00
PHYSICS නැමැති භීතිකාව නිමාවෙන මිනිත්තු 56! | ජීවිතේ දිනන මිනිස්සු හිතන්නේ මෙහෙමයි..
99 519 просмотров · 5 л. назад
Ushan Gunasekara - Chemistry
115 тыс. подписчиков
99 519 просмотров · 5 л. назад
#workplan #workplanforphysics #workplanfor2022and2021
මෙම වීඩියෝව තුළින්,
අපි Physics අමාරු දෙයක් කියලා හිතං ඉන්නේ ඇයි..
ඒකට හේතු මොනවද..
ඒවා මග හැරගෙන මේක හරියට තේරුම් ගන්නේ කොහොමද...
MCQ පේපරේට වැඩ කරන්නේ කොහොමද. MCQ ලකුණු ක්රමයෙන් වැඩිකරගන්නේ කොහොමද.. MCQ වලටම වැඩ කරන්නේ කොහොමද...
ව්යුහගත රචනා පේපරේට වැඩ කරන්නේ කොහොමද.. වැඩි ලකුණකට යන්නේ කොහොමද...
රචනා පේපරේට වැඩ කරන්නේ කොහොමද.. වැඩි ලකුණකට යන්නේ කොහොමද... උඩින් විස්තර කරලා තියෙන හැමදේම උදාහරණ සහිතව තමා විස්තර කරන්නේ..
වැඩ කරන්න හිතහදාගන්නේ කොහොමද..
විභාග පාස් වෙන කෙනාගේ , ජීවිතෙ දිනපු කෙනෙක්ගෙ තියෙන පොදු එකම ගුණාංගය මොකක්ද..
2022 අය කොහොමද වැඩ කරන්න ඕනී..
2021 අය මොනවද කරන්න පුළුවන් වැඩ කියන මේ හැමදේම සවිස්තරව තේරුම් ගමු...
හරියට දැනගමු!
මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්රධාන අරමුණයි.
මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක්ම වේ.
හරියට දැනගමු playlist - • විද්යුත් ඍණතාව හරියට හොයමු | ELECTRONEGAT...
රසායන විද්යාව ප්රශ්න පත්ර සාකච්ඡා playlist - / @pastpapertv
භෞතික විද්යාව ප්රශ්න පත්ර සාකච්ඡා playlist - / @pastpapertv
ප්රශ්න පත්ර ගැන playlist - • Physics MCQ Paper එක ගැන සියල්ල | මාස හතරෙ...
facebook පිටුව හා එක්වන්න
/ pastpapertv
අපගේ නිළ instagram account එක සමග එක්වන්න
/ pastpapertv