Перейти к содержимому

යුක්‍රේනය තවත් වර්ග කි.මී. සියයක් අල්ලයි | රුසියානු හෙලිකොප්ටරයකට ඩ්‍රෝන ප්‍රහාරයක්

Chamara Sumanapala

0:00 / 0:00

යුක්‍රේනය තවත් වර්ග කි.මී. සියයක් අල්ලයි | රුසියානු හෙලිකොප්ටරයකට ඩ්‍රෝන ප්‍රහාරයක්

4 851 просмотр · 1 день назад
Chamara Sumanapala
46,1 тыс. подписчиков
4 851 просмотр · 1 день назад
යුක්‍රේනය විසින් තවත් වර්ග කිලෝමීටර් 101 ක් තමන් සතු කරගෙන ඇතැයි එරට හමුදාවේ තුන්වන බලකාය පවසනවා. රුසියානු හෙලිකොප්ටරයකට යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කන්ස්තිනිව්කා නගරයේ බලය තමන් සන්තකයේ පවතින බව රුසියාව නැවත සඳහන් කරනවා. තමන් ඉල්ලා අස් නොවන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා. Ukraine Army III Corps claims it has recaptured 101 square kilometers in the Lyman sector during Operation Vivaldi Season 4. A Ukrainian drone has attacked a Russian helicopter mid-air. Russia once again reiterates it controls Konstantinovka. President Zelensky says he is not prepared to resign.