බ්‍රොයිලර් සතුන් සීයෙන් ලාබය රුපියල් ලක්ශයයි | පොඩියට කරලා දියුණු වෙන රහස | Milmolac
Farm Innovation Solutions
0:00 / 0:00
බ්‍රොයිලර් සතුන් සීයෙන් ලාබය රුපියල් ලක්ශයයි | පොඩියට කරලා දියුණු වෙන රහස | Milmolac
27 863 просмотра · 1 год назад
Farm Innovation Solutions
15,2 тыс. подписчиков
27 863 просмотра · 1 год назад
Happy Farmer by Farm Innovations Solutions - Episode 39 : දවසට රුපියල් 3,333ක් බ්‍රොයිලර් කුකුළන් හදලා හොයපු බුත්තල තුසිත මහතාගේ කතාව | Milmolac | Farm Innovation Solutions | Broiler Chicken Sri Lanka | බ්‍රොයිලර් කූකුල් පාලනය බ්‍රොයිලර් සතුන් සීයෙන් ලාබය රුපියල් ලක්ශයයි | පොඩියට කරලා දියුණු වෙන රහස | Milmolac
ඔන්න Happy Farmer වැඩසටහන අරගෙන Farm Innovation Media Team එක යන්නේ බුත්තල ප්‍රදේශයට, ඒ තුසිත මහතා හමුවන්න. ඔහු miomolac සමඟ batch කිහිපයක්ම සාර්ථකව අවසන් කර තිබෙනවා. ... ඉතින් මේ ඔහුගේ කතාවයි...
ඔහුගේ බ්‍රොයිලර් කුකුළන්ගේ බර වැඩි කිරීමේ ක්‍රම සහ ලාභ වැඩි කිරීමේ ක්‍රම සොයනවා ද? මේ කොටසෙන් බුත්තල ප්‍රදේශයේ සිටින බ්‍රොයිලර් කුකුළු ව්‍යාපාරිකයෙක් වන තුසිත මහතාගේ සාර්ථක කතාව කෙරෙහි ගැඹුරෙන් අවධානය යොමු කරමු!
තුසිත මහතාගේ සාර්ථකත්වයේ රහස?
ආයතනයෙන් ලබා දුන් තාක්ෂණික උපදෙස් හරි ආකාරව පිලිපැද නිවැරදි ලෙස ගොවිපල කළමනාකරණය කිරීම මගින් ඇය සාර්ථක වී ඇත.
✓ හරියට සතුන් සඳහා ඉඩ ලබා දීම
✓ නිර්දේශිත ආහාර වර්ග හා බ්‍රොයිලර් පැටවුන් වර්ග භාවිතය
හා තවත් තාක්ෂණික උපදෙස් මොහු 100% නිවැරදිව ඇය බ්‍රොයිලර් කුකුල් ගොවිපලේ ක්‍රියාත්මක කර ඇත
Milmolac! Farm Innovation Solutions හි මෙම නව්‍ය ප්‍රොබයෝටික්, ශ්‍රී ලංකාවේ බ්‍රොයිලර් කුකුළු ව්‍යාපාරය ප්‍රතිසංස්කරණය කරමින් ඇත. 🇱🇰
Milmolac ඔබගේ බ්‍රොයිලර් කුකුළු ව්‍යාපාරයට මෙසේ සහාය වෙයි:
බර වැඩි කිරීම: ඔබේ බ්‍රොයිලර් කුකුළන්ගේ බර වැඩි කරයි..
ආහාර පාලනය: කුකුළන්ගේ ආහාර හා FCR අගය හොඳ අයුරින් පවත්වාගෙන යාම.
ලාභ වැඩි කිරීම: ආහාර වියදම් අඩු කිරීම සහ වේගවත් වර්ධනයෙන් ඔබේ මුදල් වැඩි කිරීම.
තුසිත මහතා මුල සිටම නිවැරදි තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් බ්‍රොයිලර් කුකුළු පාලනය නිවැරදිව සිදු කර විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත්තේය. මෙම වීඩියෝව ශ්‍රී ලංකාවේ බ්‍රොයිලර් කුකුළු ව්‍යාපාරිකයින්ට වටිනා කරුණු ඉදිරිපත් කරයි
Milmolac මගින්
ඔබේ කුකුළු ව්‍යාපාරයේ ලාභ වැඩිකිරීම.
නවීන කෘෂි විසඳුම් හඳුන්වා දීම.
සෞඛ්‍යවත්, නීරෝගී කුකුළන් බිහිකිරීම.
ඇමතුම් තොරතුරු:
Milmolac by @farminnovationsolutions
ලිපිනය: Farm Innovation Solutions (PVT) LTD.
181/1
Kosgolla ,
Pussellawagama,
Pussellawa (20580),
Sri Lanka
Web - https://farminnovationsolutions.lk
Email: info@farminnovationsolutions.lk
🔔 Don't forget to like, comment, and subscribe for more insights into sustainable farming practices and innovative agricultural solutions!
This episode is,
Presented by Nimeshika Perera
Videography and editing by KC Edirisinghe
2025 Farm Innovation Solutions (PVT) LTD All Rights Received ©