Перейти к содержимому

Man Nubemada (මං නුඹේමද) | Cover - Dilka Chamod | DIL MUSIC FILMS

DIL MUSIC FILMS

0:00 / 0:00

Man Nubemada (මං නුඹේමද) | Cover - Dilka Chamod | DIL MUSIC FILMS

1 520 просмотров · 3 нед. назад
DIL MUSIC FILMS
2,06 тыс. подписчиков
1 520 просмотров · 3 нед. назад
All Credits goes To - Companies/Original-Artist(s)/Record-label(s). මෙම ගීතවල සම්පුර්ණ අයිතිය සහ ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ. Please Contact Us For Any Copyright Matter : dilkachamod780@gmail.com Original Song Credit :- Original Artist : Jagath Wickramasinghe ‪@jagathwickramasingheoffici6074‬ Lyrics : Rachitha Wakista Music : Thilina Ruhunage ‪@ThilinaRuhunage‬ Song Lyrics මං නුබෙමද අහන හිතින් නුබ මගෙමද හිතනවනම් මන් විතරද අහන මුවින් මගෙ විතරද කියනවනම් සාගරේ හඩ දිගේ මේ ගඟ ගලනවනම් මං නුබේ නුබ මගේ අපි අපේ විතරනම් සඳ අහසට රළු පොළව දුරයි කියනවා එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම් අපි ගැන දන්නා කවිරුත් තව නෑ අපි අපේ විතරනම් අපි අපේ විතරනම් මං නුබෙමද අහන හිතින් නුබ මගෙමද හිතනවනම් මන් විතරද අහන මුවින් මගෙ විතරද කියනවනම් සාගරේ හඩ දිගේ මේ ගඟ ගලනවනම් මං නුබේ නුබ මගේ අපි අපේ විතරනම් සාගරේ හඩ දිගේ මේ ගඟ ගලනවනම් මං නුබේ නුබ මගේ අපි අපේ විතරනම් ❤️Thankz for watching ❤️Don’t Forget Subscribe the Channel #coversong #cover #mannubemada #srilankanewcover #music #trending #dilmusic #dilmusicfilms