මුතු කුඩ Muthu Kuda New Sinhala Song with Lyrics
Saman Kodithuwakku
0:00 / 0:00
මුතු කුඩ Muthu Kuda New Sinhala Song with Lyrics
1 023 просмотра · 5 мес. назад
Saman Kodithuwakku
89 подписчиков
1 023 просмотра · 5 мес. назад
ඔබ එදා දමා ගිය මුතු කුඩ අතැතිව
New Sinhala Song
පද රචනය: ලක්මන් ප්‍රනාන්දු
තනුව: සමන් කොඩිතුවක්කු
සංගීතය සහ වීඩියෝ AI තාක්ෂණයෙන් නිර්මාණය වූවකි
Lyrics: Lakman Fernando
Melody: Saman Kodithuwakku
Music and Video created using AI Technology
(Melody Remixed using SUNO AI PRO)
ඔබ එදා දමා ගිය මුතු කුඩ අතැතිව
වීදි කොණක හිඳ බලා හිඳී
ආ ගිය මග තොට සිහියට එනවා
සිරි පොද වැස්සේ කුඩේ යටින්
ඔබෙ සියුමැලි ගත මා ගත දැවටී
හැඟුම් අවදිකල සොඳුරු සිතින්
සුළඟේ දැවටී ආ ඔබෙ කෙහෙ රැල්
අදටත් මා සිත පහස යදී
ප්‍රේමයෙ වියරුව මා හට පවසයි
ඔබ හා ඔහු යන ගමන තුටින්
ඔබගෙන් මා ලද සොඳුරුම මතකය
අද මා අත ඉති-රිවම ඇති
Translation
Holding the pearl-white umbrella you left that day,
I sit waiting at a street corner, watching…
The paths you came and went return to my mind,
Under the soft drizzle, beneath the umbrella.
Your delicate body once leaned against mine,
Awakening feelings in a tender heart…
Your strands of hair that brushed in the wind—
Even today, they gently touch my soul.
The madness of love whispers to me,
Of your journey with him, happily…
The most beautiful memory I received from you
Still remains in my hands, even today.