මාලඹේ විවෘත උන විශාලතම විලාසිතා මන්දීරය Sky One Grand Opening Day 😯
Cool Girl
0:00 / 0:00
මාලඹේ විවෘත උන විශාලතම විලාසිතා මන්දීරය Sky One Grand Opening Day 😯
19 499 просмотров · 6 месяцев назад
Cool Girl
1,95 тыс. подписчиков
19 499 просмотров · 6 месяцев назад
Sky one Grand Opening 😘
ඔන්න අද මම මාලඹේ Open උන Sky One එකේ Full Review එකක් ගෙනාවා. ඉතින් මෙතන හරිම ලස්සන විශාලතම මන්දීරයක් වගේ. ඉතින් මමත් හිතුවා මෙතන සම්පුර්ණ Review එකක් කරන්න. මම හිතනවා ඔයාලා මේ Video එක බලලා මේ තැන ගැන තීරණය කරයි කියලා. ඉතින් ඔයාලත් මේ Video එක බලලාම මෙතනට යන එක ගැන තීරණේ කරන්න.
Location - https://maps.app.goo.gl/ZDnM1CYUJTRuu...
මේ වගේ තවත් ලස්සන Videos බලන්න මාව Subscribe කරලා Support එකක් දෙන්න.
වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස Comment කරන්නත් අමතක කරන්න එපා.
මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩක් ස්තූතී නැවතත් මෙ වගේ ලස්සන Video වලින් හමුවෙමු. 🤜
✔️ Music 🎧 - Youtube Studio Library
✔️ Other Channel - / @ishudesigner
✔️ Related Tags - #SkyOne #malabe #GrandOpening #srilanka #ලංකාවේලොකුමඑක