▪️ජය ශ්‍රී මහා බෝ සමිදුන්ටත්|රුවන්වැලි මහා සෑයටත් පිදු ||අපේ කිරුපිඩු දානය||#Anuradhapuraya_Srilanka
One Choice
0:00 / 0:00
▪️ජය ශ්‍රී මහා බෝ සමිදුන්ටත්|රුවන්වැලි මහා සෑයටත් පිදු ||අපේ කිරුපිඩු දානය||#Anuradhapuraya_Srilanka
6 535 просмотров · 9 дней назад
One Choice
959 подписчиков
6 535 просмотров · 9 дней назад
▪️මාගේ ගෞතම බුදුරජාණන් වහන්සේ උදෙසා,
රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේට සිත් පිරිසිදු කරගෙන
උඩු වියන් බැද,කුරුදු දරින් සුවදවත් වු සුවදැල් සහලින..රන් තැඹිලි කිරෙන් සාදන ලද
"කිරිපිඬු දානය"...🍚
සුදු සියපත් නෙළුම් මල්,සෑළුව පුරා සුවදවත් වු සුවද දුම් පුජාව,පහන් පුජාව,පළතුරු පුජාව දෙමාපියන් සමගින් පුජා කළ ඒ පිංබර මොහොත..
"2026/09/06 ඉරුදින"
සාංසාරගත පිං මහිමයක සුවද සිතපුරා පිරිගිය අමතක නොවෙන දිනයක්.
සතුටු සිත් දැක හැමදෙනාටම එකසේ පිං අනුමෝදන් වේවා..!!!🙏🙏🙏
▪️සියලු සත්වයෝ නිදුක් වෙත්වා...!!!
▪️සියලු සත්වයෝ නිරෝගී වෙත්වා...!!!
▪️සියලු සත්වයෝ සුවපත් වෙත්වා...!!!
🙏🙏🙏🙏🌸🙏🙏🙏
#video #viral #anuradhapura_sri_lanka🇱🇰 #Ruwanwelimahaseya #flypシ
#srilanka #trending #travel #family #famillyvlog #familytime #enjoy #enjoylife #vlog #vlogs #video #viral #videos #shorts #shortvideo #videoshort #videiviral #capcut #new #news #newsong #newsong #srilankatravel #kite #beech #chill #children #channel #happy #life #lifestyle #cooking #comedy #helth #fitness #food #comment #film #like #live #shear #drama #dance #play #derananews #deranatv #tvderana #hirutv #hirunews #india #instagram #facebook #tiktok #itn #search #Sowarnawahini
#rupavahini #patakurullo #deveniinima #sangeetheteledrama #jahuta #music #subscribe #youtube #youtubeshorts #voice #voiceeffects #dubbing #world #wedding #videogames #gameplay #games #gaming #photography #photo #photoshoot #videoediting #videofilm #choice #onechoice
#❤️🙏