Basic Gemology Batch 16 day 2 මැණික් පිළිබඳ මූලික දැනුම | Gemology Basics for Beginners
Gem Lab by Hiroshan
0:00 / 0:00
Basic Gemology Batch 16 day 2 මැණික් පිළිබඳ මූලික දැනුම | Gemology Basics for Beginners
936 просмотров · Трансляция закончилась 1 день назад
Gem Lab by Hiroshan
13,9 тыс. подписчиков
936 просмотров · Трансляция закончилась 1 день назад
මැණික් ගලක් යනු කුමක්ද? (What is a Gemstone?)
මැණික් ගලක් ලෙස හඳුන්වන්නේ කුමක්ද? එහි ඇති ප්‍රධාන ලක්ෂණ වන ස්වභාවික බව, දුර්ලභ බව, කල්පැවැත්ම සහ සුන්දරත්වය පිළිබඳව මෙම වීඩියෝවෙන් සරලව සාකච්ඡා කරනු ලබයි.
මැණික් හා ස්පටික පිළිබඳ මූලික තාක්ෂණික හා විද්‍යාත්මක පදනම ගැන දැනගැනීමට කැමති ඔබ සඳහාම වෙන්වූ විශේෂ වීඩියෝවකි.
📌 මෙම වීඩියෝවෙන් ඔබ ඉගෙන ගන්නා දේ:
• මැණික් ගලක අර්ථ දැක්වීම (Definition of a Gemstone)
• මැණික් ගලක් වටිනා එකක් බවට පත්කරන ප්‍රධාන ලක්ෂණ
• ස්වභාවික මැණික් සහ ස්ඵටික හඳුනාගැනීමේ මූලික කරුණු
මැණික් ගලක් යනු කුමක්ද, මැණික්, gemology sinhala, what is a gemstone in sinhala, gemology, gemstones, natural gems, sri lankan gems, gem science, sapphire, gem testing, gemology course, gem basic knowledge, gem lab