Nikaweratiya | නිකවැරටිය | ගියාම එන්න හිතෙන්නේ නැති තැන් | 🇱🇰
Achitha Pasan
0:00 / 0:00
Nikaweratiya | නිකවැරටිය | ගියාම එන්න හිතෙන්නේ නැති තැන් | 🇱🇰
111 просмотров · 1 день назад
Achitha Pasan
1,53 тыс. подписчиков
111 просмотров · 1 день назад
නිකවැරටිය නගරයේ තියෙන ලස්සන වැව් වගේම හැංගිලා තියෙන ගැමි පරිසරය විදින්න ගිය මේ ගමනේ වැදගත් ලස්සන සිදුවීම් ඔයාල එක්ක බෙදාගන්න හිතුන.
මේ video එකෙන් ප්‍රධාන තැන් දෙකක් තියෙනව ඒ තමයි නිකවෙරටිය නගරයේ තියෙන මගල්ලේ වැව සහ
නිකවැරටියේ ඉඳන් 30km දුරින් තියෙන යාපහුව බලකොටුව, මීට අමතරව නිකවෙරටියේ අපි හැමදාම දකින නගරයට ඇතුලෙන් තියෙන සුන්දර ගැමි පරිසරය ගැනත් මම ලබපු අත්දැකීම් මේ video එකෙන් ඔයාල එක්ක බෙදාගන්නවා.
#travel #nature #srilanka #travelvlog #tourism #srilankatravel #foryou