Перейти к содержимому

කතරගම පෙරහැරේ

Kumarasinghe Dissanayake

0:00 / 0:00

කතරගම පෙරහැරේ

686 просмотров · 2 недели назад
Kumarasinghe Dissanayake
63 подписчика
686 просмотров · 2 недели назад
කතරගම පෙරහැරේ... .................................. ඇසළ මහ පෙරහැරේ... අන්තිම ඇතාවත් ගණින තුරා තබා උර මත දරා පිරිපත සිටිය අප්පච්චී නොසෙල්වී නුඹ මගේ අප්පච්චී විදා යන්නට පියාපත් දී මග නොමග පෙන්නා විඩා ලන්නට තුරු හිසක් වී මග බලා උන්නා සිසිලසත් දුන්නා මවා උල්පත් යවා සිව්දෙස සිව් මහා ගංගා බලා හිනැහෙන තුමුළ සමනොළ වගේ නුඹ ඉන්නා කතරගම පෙරහැරේ අන්තිම ඇතාවත් ගණිණා තුරා තබා උර මත දරා පිරිපත සිටිය අප්පච්චී නොසෙල්වී නුඹ මගේ අප්පච්චී #suneerasumanga #navarathnagamage #asalamahaperahare #esalamahaperahere #piyagunagee #සුනීරසුමංග #ඇසළමහපෙරහැරේ #kumara #dissa #kumaradissa #appachchee