දවස් 8ක් පුරාවට නැගෙනහිර පලාත තුල සිදුකල සංචාරයේ සාරාංශය Eastern province 8day summery Eng subtitle
Blissful Rides සතුටු සවාරිය
0:00 / 0:00
දවස් 8ක් පුරාවට නැගෙනහිර පලාත තුල සිදුකල සංචාරයේ සාරාංශය Eastern province 8day summery Eng subtitle
181 просмотр · 3 месяца назад
Blissful Rides සතුටු සවාරිය
1,6 тыс. подписчиков
181 просмотр · 3 месяца назад
I’m sharing the beautiful memories of an 8-day pilgrimage and road trip across the Eastern Province of Sri Lanka with English Subtitles.
blissfulRides චැනල් එකට ආදරයෙන් පිළිගන්නවා! මේ වීඩියෝව මට ගොඩක් විශේෂයි. මගේ ආදරණීය අම්මත් එක්ක දවස් 8ක් තිස්සේ නැගෙනහිර පළාතේ අපි ගිය සම්පූර්ණ වටවන්දනාවේ සුන්දරම මතකයන් මේ විනාඩි 30ක වීඩියෝවට ගොනු කරලා තියෙනවා.
මෙම දින 8ක දීර්ඝ චාරිකාව දවස් 4 බැගින් කොටස් දෙකකටයි අපි සැලසුම් කළේ. පළමු දින 4 තුළ අපි අම්පාර සහ ඓතිහාසික පානම අවට සුන්දරත්වය සහ පූජනීය ස්ථාන වැඳපුදා ගත්තා. ඉතිරි දින 4 අපි ගත කළේ සුන්දර ත්‍රිකුණාමලය ප්‍රදේශයේ. අම්මා කෙනෙක් එක්ක යන මේ වගේ ගමනක තියෙන සතුට වචන වලින් විස්තර කරන්න බෑ. ඒ අත්දැකීම ඔබත් එක්ක බෙදාගන්නයි මේ සූදානම.
වීඩියෝවට Like කරලා, අදහස් දක්වලා, චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා!
Welcome back to blissfulRides! This is a very special travel documentary. I’m sharing the beautiful memories of an 8-day pilgrimage and road trip across the Eastern Province of Sri Lanka, a journey I took with my loving Amma (Mother). We’ve summarized the best moments into this 30-minute vlog.
We split this unforgettable 8-day journey into two 4-day trips:
Part 1: Exploring the deep East, covering Ampara, the historic village of Panama, and the surrounding sacred sites.
Part 2: Journeying through the scenic coastal city of Trincomalee and exploring its famous religious landmarks.
There’s nothing quite like the joy of traveling with your mother. Watch the full video to experience the spiritual essence and the breathtaking beauty of Eastern Sri Lanka.
Don't forget to Like, Comment, and Subscribe to blissfulRides for more adventures!