2027 Night Quiz #05
WERA - physics
0:00 / 0:00
2027 Night Quiz #05
29 просмотров · Трансляция закончилась 5 дней назад
WERA - physics
66 подписчиков
29 просмотров · Трансляция закончилась 5 дней назад
🌙 WERA NIGHT QUIZ #05
⚡ 2027 A/L PHYSICS | MCQ 40
🎓 100% FREE
ඔයාගේ Physics දැනුම පරීක්ෂා කරගන්න, කාලයට ප්රශ්න විසඳන්න පුහුණු වෙන්න, වැරදුණු තැන් සාකච්ඡාවෙන් තේරුම්ගන්න එකතු වෙන්න!
📅 2026 ඔක්තෝබර් 21 | බදාදා
📝 Paper: රාත්රී 8.00 – 10.00
🎥 Discussion: රාත්රී 10.00 – මධ්යම රාත්රී 12.00
⏰ සියලු වේලාවන් ශ්රී ලංකා වේලාවෙන්.
සහභාගි වෙන්නේ මෙහෙමයි 👇
① Telegram එකෙන් ප්රශ්න පත්රය ලබාගන්න.
② ලබාදෙන Google Form එකෙන් රාත්රී 10ට පෙර පිළිතුරු යවන්න.
③ රාත්රී 10ට සාකච්ඡාවට එකතු වෙලා පිළිතුරු සහ විසඳන ක්රම තේරුම්ගන්න.
📲 ප්රශ්න පත්රය සහ පිළිතුරු යවන Form එක සඳහා:
"https://t.me/unloking_the_universe_27" (https://t.me/unloking_the_universe_27)
💯 2027 A/L විභාගය දක්වා Night Quiz නොමිලේ!
📞 වැඩි විස්තර: 0728139993
යාළුවෙකුත් එක්ක එකතු වෙන්න. මේ සතියේ ඔයාට ප්රශ්න 40න් කීයක් හරියට විසඳන්න පුළුවන්ද? 🔥
WERA | SEE BEYOND
#WERA #NightQuiz #2027AL #ALPhysics #PhysicsMCQ #FreeEducation