Перейти к содержимому

ශ්‍රී ධාතුමළු වස්සාන ධර්ම දේශනා 2026 | නිවාප සූත්‍රය | පූජ්‍යපාද බඩල්කුඹුරේ ධම්මවිහාරී හිමිපාණෝ

Sri Dhathumalu Viharaya

0:00 / 0:00

ශ්‍රී ධාතුමළු වස්සාන ධර්ම දේශනා 2026 | නිවාප සූත්‍රය | පූජ්‍යපාද බඩල්කුඹුරේ ධම්මවිහාරී හිමිපාණෝ

73 просмотра · 7 дн. назад
Sri Dhathumalu Viharaya
54 подписчика
73 просмотра · 7 дн. назад
🙏 ශ්‍රී ධාතුමළු වස්සාන ධර්ම දේශනා 2026 🙏 කොහුවල ශ්‍රී ධාතුමළු විහාරස්ථානයේදී පැවැත්වෙන උතුම් වස්සාන ධර්ම දේශනා මාලාවේ ඔක්තෝබර් 11 දින ධර්ම දේශනාව. 📅 දිනය: ඔක්තෝබර් 11 🙏 දේශකයාණෝ: ඔලබොඩුව රාජමහා විහාරවාසී, අධ්‍යාපනවේදී පූජ්‍යපාද බඩල්කුඹුරේ ධම්මවිහාරී හිමිපාණෝ. 📖 ධර්ම දේශනා මාතෘකාව: නිවාප සූත්‍රය 🙏 දායකත්වය: ජයම්පති සූරියප්පෙරුම මහත්මා සහ වසන්ති සූරියප්පෙරුම මහත්මිය දූ දරුවන් සමඟ, ජනක පෙරියප්පෙරුම මහත්මා සහ මධුපානි සිල්වා මහත්මිය දූ දරුවන් සමඟ. මෙම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කර බුදු දහමේ අගනා ඉගැන්වීම් අවබෝධ කරගැනීමට සැමට ආරාධනා කරමු. කොහුවල ශ්‍රී ධාතුමළු විහාරස්ථානයේ ආගමික හා සාමාජීය කටයුතු මෙන්ම ධර්ම දේශනාමය පුණ්‍යයන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා අපගේ YouTube නාලිකාව Subscribe කර Bell 🔔 සලකුණ ක්‍රියාත්මක කරන්න. 🙏 තෙරුවන් සරණයි! 🙏 #ශ්‍රීධාතුමළුවිහාරය #වස්සානධර්මදේශනා2026 #නිවාපසූත්‍රය #බඩල්කුඹුරේධම්මවිහාරීහිමි #ධර්මදේශනා #සිංහලබණ #SinhalaDhamma #DhammaDeshana #BuddhistSermon #SriLankaBuddhism