වර්ණගල ඇල්ල ... සිරිපා අඩවියේ සුන්දරත්වය Warnagala Falls #adamspeak #warnagala #waterfalls
HikerSL
0:00 / 0:00
වර්ණගල ඇල්ල ... සිරිපා අඩවියේ සුන්දරත්වය Warnagala Falls #adamspeak #warnagala #waterfalls
302 просмотра · 1 г. назад
HikerSL
264 подписчика
302 просмотра · 1 г. назад
කුරුවිට එරත්න අඩවිකන්ද සිට දිවෙන සිරිපා මාර්ගය අසල පිහිටා ඇති සුන්දර දිය ඇලි දෙකකි. වර්ණගල ඇල්ල සහ කුඩා වර්නගල ඇල්ල අඩවිකන්ද බස් නැවතුම් පොල සිට කි.මී 2.5 ක් පමන පාගමනින් ගියවිට ඔබට දැක බලා ගතහැත.
වර්ණගල ඇල්ල උසින් මීටර 40ක් පමන වන අතර කුඩා වර්ණගල ඇල්ල උසින් මීටර 25ක් පමන වේ. ඉතා මනරම් මූ මෙම දිය ඇලි දෙක සුපැහැදිලි නිල්වන් ජල තටාක දෙකකට කඩා හැලේ. දුටුවන් සිත් ඇදබැඳ ගන්නා මෙම ජල තටාක වල දිය නෑම නම් බොහෝ අවදානම් සහිත බව සිහි තබා ගත යුතුයි.
තද වර්ෂා කලයෙදී මෙම දිය ඇලි මුළුමනින්ම වැසී යන තරම් ජල පහරක් මෙම ඔය ඔස්සේ ඉතා සීඝ්‍රගෙන් ගලා යයි. මෙම දිය ඇලි ප්‍රදේශයට වර්ෂාව නොමැති වුවද මෙහි ඉහල ජල පෝෂක ප්‍රදේෂ වලට වර්ෂාව ඇති වුවහොත්, ක්ෂනිකව මෙහි ජල මට්ටම බොහෝ ඉහල යා හැකි නිසා විශේෂයෙන් වර්ෂා සමයේදී (සිරිපා අවාර සමයේදී) ඒ පිලිබදව නිති අවදානයෙන් සිටිය යුතුයි.
There are two beautiful waterfalls located near the Siripadha road that runs from Kuruwita Erathna Adavikanda. Warnagala Falls and Kuda Warnagala Falls can be seen by walking about 2.5 km from Adavikanda bus stand.
Warangala Falls is about 40 meters high and the Kuda Warangala Falls is about 25 meters high. These two beautiful waterfalls fall into two pools of clear blue water. It should be remembered that bathing in these pools, which captivate the eyes of the beholder, is very dangerous.
During heavy rains, the water flows so rapidly through this stream that it completely disappears the waterfalls.
Even though there is no rain in this area, if there is rain in the upper catchment areas, the water level here can rise significantly in an eye blink, so it is important to be vigilant, especially during the rainy season.
Musci:
Music: Bensound.com/free-music-for-videos
License code: ND6CCW4OP4J5WXLC
Artist: : Aventure