සිප්සෙතට සවියක් -2026 (අධ්යාපනයට සවියක් අවැසි අපේම ආදරණීය දරුවන් උදෙසා) පාසල් උපකරණ ප්රධානය කිරීම
Wayamba Api Art's Association Sri Lanka
0:00 / 0:00
සිප්සෙතට සවියක් -2026 (අධ්යාපනයට සවියක් අවැසි අපේම ආදරණීය දරුවන් උදෙසා) පාසල් උපකරණ ප්රධානය කිරීම
28 просмотров · 11 дн. назад
Wayamba Api Art's Association Sri Lanka
273 подписчика
28 просмотров · 11 дн. назад
ලෝක ළමා දිනයට සමගාමීව 19 වන ප්රජා සත්කාරමය වැඩසටහන, වයඹ අපි කලා සංගමයේ සභාපති තුමන්ගේ ඉල්ලීමකට අනුව රත්න අභ්යාස පොත් ආයතනයේ අනුග්රාහක දායකත්වයෙන් "සිප්සෙතට සවියක්" (අධ්යාපනයට සවියක් අවැසි අපේම ආදරණීය දරුවන් උදෙසා) පාසල් උපකරණ ප්රධානය කිරීමේ උත්සවය රණස්ගල්ල ප්රාථමික විද්යාලයේ පැවැත් වූ අවස්ථාව...
2026/10/08
The 19th Community Service Programme
In commemoration of World Children’s Day, the 19th Community Service Programme organized by the Wayamba Api Arts Association was successfully held at Ranasgalla Primary School on 08 October 2026.
Under the request of the Chairman of the Wayamba Api Arts Association, and with the generous sponsorship and support of Rathna Exercise Books, a school equipment donation programme titled “Sip Sethata Sawiyak” (A Helping Hand for Education) was conducted for the benefit of our beloved children who are in need of educational support.
The programme was organized with the noble objective of extending a helping hand to children in need and strengthening their educational journey through the spirit of compassion, generosity, and community service.
#trending #viral #wayambaapi