Перейти к содержимому

සිතුවිල්ලක් විලසින් මා Sithuwillak Vilasin Ma

ජේසු ආදරය

0:00 / 0:00

සිතුවිල්ලක් විලසින් මා Sithuwillak Vilasin Ma

105 просмотров · 1 мес. назад
ජේසු ආදරය
84 подписчика
105 просмотров · 1 мес. назад
Lyrics : සිතුවිල්ලක් විලසින් මා හද තෙරපනවා සතුටු සිනා ලෙස මා මුව සිනා නඟනවා කඳුළැල්ලක් විලසින් මා නෙත සෝදනවා කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා ජේසුනී මගේ හදටම ඔබ ලංවෙනවා සිනාවෙයි කඳුළු බිඳුවෙයි සැඟවී එ‍නවා // ගීතිකා ලෙසින් මා හද තුළ කොඳුරනවා වේදනා තුලින් මා වෙත මතක මවනවා පාළුවේ නිසංසල බව ඔබ කැඳවනවා කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා පහනක් ලෙස මා හා අඳුරේ ඇවිදිනවා තන්හා උණුසුම සිත් තුළ නිවලා යනවා සයුරේ අඹරේ හැංගී ඉන්න හිතෙනවා කෙලෙසක හෝ මා හදටම ඔබ ලංවෙනවා 🙏 සිතුවිල්ලක් විලසින් මා | Christian Sinhala Song ✝️ දෙවියන් වහන්සේගේ ආදරය හා කරුණාව සිහිපත් කරමින්, අපගේ හදවත් තුළ විශ්වාසය, බලාපොරොත්තුව සහ සාමය ඇති කරවන සුන්දර ගීතිකාවක්. ❤️ 🎵 ගීතිකාව: සිතුවිල්ලක් විලසින් මා 📺 YouTube Channel: ජේසු ආදරය මෙම ගීතිකාව ඔබගේ හදවතට සැනසීමක්, ශක්තියක් සහ දෙවියන් වහන්සේ වෙත තවත් ළං වීමට ආශීර්වාදයක් වේවා. 🙏❤️ ඔබට මෙම ගීතිකාව ආශීර්වාදයක් වූවා නම්, 👍 Like කරන්න 💬 ඔබගේ අදහස Comment කරන්න 🔔 ජේසු ආදරය Channel එක Subscribe කර Bell 🔔 එකත් Activate කරන්න. මෙම ගීතිකාව ඔබ ආදරය කරන අය සමඟ Share කරමින් ඔවුන්ටත් මෙම ආශීර්වාදය ලබාදෙන්න. ❤️ ✝️ ජේසුස් වහන්සේගේ ආදරය සැමදා ඔබ සමඟ වේවා! 🙏 ජේසු පිහිටයි! #ජේසුආදරය #සිතුවිල්ලක්විලසින්මා #ChristianSongs #SinhalaChristianSongs #Jesus #JesusLove #ChristianMusic #SinhalaSongs #JesusChrist #ChristianWorship #