Перейти к содержимому

Demand and Supply in Sinhala/ ඉල්ලුම සහ සැපයුම/ ඉල්ලුම් නීතිය/ Law of demand/illuma ha sapayuma

Econ OK - Amila Opatha

0:00 / 0:00

Demand and Supply in Sinhala/ ඉල්ලුම සහ සැපයුම/ ඉල්ලුම් නීතිය/ Law of demand/illuma ha sapayuma

94 831 просмотр · 6 л. назад
Econ OK - Amila Opatha
52,5 тыс. подписчиков
94 831 просмотр · 6 л. назад
New whatsapp number 0740021001. මේ නම්බර් උසස් පෙළ වර්ෂය එවන්න.පන්තිවලට සහභාගි වීම සඳහා Demand is "the quantity of goods or services that consumers are willing to buy, have the ability to plan, at alternative prices in a market where other factors are stable over a period of time". One consumer demand is called household demand and all consumer demand is called market demand. Factors affecting demand include the price of the item under consideration, the price of the related item, preference, expectations, revenue, number of buyers, and other factors.Demand theory is the analysis of demand quantity through all the factors that affect demand. The demand function is a code that encodes all the factors that affect demand. The law of demand is the inverse relationship between the price of an item and the quantity of demand under consideration when other factors are stable over a period of time.ඉල්ලුම යනු "යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ අනෙකුත් සාධක ස්ථාවරව පවතින වෙළඳපොලේ පවතින විකල්ප මිල ගණන් යටතේ පාරිභෝගිකයන් මිලදී ගැනීමට කැමති, හැකියාව ඇති, සැලසුම්කොට ඇති භාණ්ඩ හෝ සේවා ප්‍රමාණයයි". එක් පාරිභෝගිකයෙකුගේ ඉල්ලුම කුටුම්භ ඉල්ලුම ලෙස ද පාරිභෝගිකයන් සියල්ල ඉල්ලුම වෙළෙඳපොළ ඉල්ලුම ලෙස ද හඳුන්වයි. ඉල්ලුමට බලපාන සාධක ලෙස, සලකා බලන භාණ්ඩයේ මිල, සම්බන්ධිත භාණ්ඩ වල මිල, අභිරුචිය, අපේක්ෂා, ආදායම, ගැනුම්කරුවන් සංඛ්‍යාව, වෙනත් සාධක ආදිය දැකිය හැක. ඉල්ලුම් න්‍යාය යනු ඉල්ලුමට බලපාන සියලුම සාධක තුළින් ඉල්ලුම් ප්‍රමාණය විග්‍රහ කිරීමයි. ඉල්ලුම් ශ්‍රිතය යනු ඉල්ලුමට බලපාන සියලුම සාධක සංකේත කොට සමීකරණයක් මගින් දැක්වීමයි. ඉල්ලුම් නීතිය යනු යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ අනෙකුත් සාධක ස්ථාවරව පවතිද්දී සලකා බලන භාණ්ඩයේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර පවතින ප්‍රතිලෝම සබඳතාවයයි. #econ ok #ok econ #Econ lessons in Sinhala....