Перейти к содержимому

කට ගඳයි නම්, මෙන්න විසදුම. ඉක්මණින් සුවවිය හැකියි!

Enlight

0:00 / 0:00

කට ගඳයි නම්, මෙන්න විසදුම. ඉක්මණින් සුවවිය හැකියි!

195 996 просмотров · 1 г. назад
Enlight
248 тыс. подписчиков
195 996 просмотров · 1 г. назад
මුඛයෙන් සහ නාසයෙන් පිටවෙන දුගද වළක්වාගන්න හැටි මෙම වීඩියෝ එකෙන් සාකච්චා කෙරෙනවා. හුගක් දෙනෙක් හිතන්නේ අපිරිසුදු කම නිසා එවැනි දුගදක් පිටවෙනවා කියල. නමුත්, රෝග දෙකක් නිසයි මේ තත්වය ඇති වෙන්නේ. එම රෝග සුවකරගෙන, දුගද වලක්වාගැනීමට ඔබට පුළුවනි. මෙම වීඩියෝ එක නිර්මාණය කළ මහාචාර්ය බස්නාගොඩ රාහුල හිමියන් ජිවත් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. උන්වහන්සේ, Texas ජනපදයේ Lone Star Montgomery විශ්ව විද්‍යාලයේ, ඉංග්‍රීසි විෂයය පිළිබද මහාචාර්යවරයෙක් වන අතර, Houston වීහාරයේ විහාරාධිපති වශයෙන් කටයුතු කරනවා. තම දැනුමෙන් සහ අද්දැකීමෙන්, නිරෝගී වීම ගැන වීඩියෝ මාලාවක්ම මෙම Enlight කියන චැනල් එකෙන් ඉදිරිපත් කර තිබෙනවා. #badbreath #health