Перейти к содержимому

KFC🍗 මගේ ක්‍රමයට ගෙදර හැදුවා. ඔයත් හදලා බලන්නකෝ 🥰❤️❤️

Nilmi's Life

0:00 / 0:00

KFC🍗 මගේ ක්‍රමයට ගෙදර හැදුවා. ඔයත් හදලා බලන්නකෝ 🥰❤️❤️

361 просмотр · 12 дней назад
Nilmi's Life
299 подписчиков
361 просмотр · 12 дней назад
🍗මගේ ක්‍රමයට KFC Crispy Chicken | Colonel Harland Sandersගේ ජීවිත කතාවෙන් පාඩමක් 🍗 අද වීඩියෝ එකෙන් මම රසවත් Crispy Chicken එකක් මගේ ක්‍රමයට හදාගන්නා ආකාරයත්, ලෝකප්‍රසිද්ධ Colonel Harland Sanders මහතාගේ ජීවිත කතාවත් ඔබ සමඟ බෙදාගන්නවා. ❤️ ඔහුගේ ජීවිතයේ බොහෝ අභියෝග සහ අසාර්ථක වීම් තිබුණත්, ඔහු තම උත්සාහය අත්හැරියේ නැහැ. අවසානයේ ඔහුගේ chicken recipe එක ලොව පුරා ප්‍රසිද්ධ වුණා. 🌎🍗 මේ කතාවෙන් අපේ ජීවිතයටත් ලස්සන පාඩමක් ගන්න පුළුවන් — වයස කුමක් වුණත්, අභියෝග කොපමණ තිබුණත්, උත්සාහය අත්හැරිය යුතු නැහැ. 💪❤️ වීඩියෝ එක අවසානය දක්වා බලලා, ඔබට මේ කතාවෙන් ලැබුණු පාඩමත් මට comment එකකින් කියන්න. 🥰 👍 Like කරන්න 💬 Comment කරන්න 📲 Share කරන්න ❤️ Nilmi's Life Subscribe කරන්න #CrispyChicken #HarlandSanders #KFCStory #ChickenRecipe #LifeLesson #NilmisLife #Motivation