Перейти к содержимому

🇮🇹🔥 ෆිරෙන්සියේ සුන්දරත්වය හොයාගෙන ගිය අපේ සුපිරි Adventure එක කැරට් 18 රත්තරන් පාලම Michelangelo 🔥🇮🇹

Travel suppa

0:00 / 0:00

🇮🇹🔥 ෆිරෙන්සියේ සුන්දරත්වය හොයාගෙන ගිය අපේ සුපිරි Adventure එක කැරට් 18 රත්තරන් පාලම Michelangelo 🔥🇮🇹

887 просмотров · 4 дня назад
Travel suppa
467 подписчиков
887 просмотров · 4 дня назад
🇮🇹🔥 ෆිරෙන්සියේ සුන්දරත්වය හොයාගෙන ගිය අපේ සුපිරි Adventure එක! 🔥🇮🇹 අද අපි ගියේ ඉතාලියේ ලස්සනම නගරයක් වන Firenze (Florence) නගරය වටේ ඇවිදින්න! 😍❤️ 🌉 ලෝක ප්‍රසිද්ධ Ponte Vecchio 🏞️ සුපිරි නගර දර්ශනයක් තියෙන Piazzale Michelangelo ⛪ කඳු මුදුනේ තියෙන ලස්සන පල්ලිය 🏛️ Firenze නගරයේ සුන්දර වීදි සහ පැරණි ගොඩනැගිලි 🌇 උඩ ඉඳන් බලනකොට පේන Firenze නගරයේ සුපිරි දර්ශනය ඉතාලියේ සුන්දරත්වය, අපේ ගමනේ විනෝදය සහ Firenze නගරයේ ලස්සන දර්ශන ඔයාලටත් මේ Vlog එකෙන් අත්විඳින්න පුළුවන්! 😍📸🔥 🎥 Vlog එක අවසානය වෙනකම් බලලා අපේ ගමන කොහොමද කියලා Comment එකක් දාන්න ❤️ 👍 LIKE කරන්න 💬 COMMENT කරන්න 🔔 SUBSCRIBE කරලා Bell එක ON කරන්න ඔයාලගේ එක Subscribe එකක්, Like එකක් සහ Comment එකක් මගේ YouTube ගමනට ලොකු ශක්තියක්! ❤️🙏 🇮🇹❤️ Firenze – Italy ❤️🇮🇹 #Firenze #Florence #ItalyVlog #Italy #PonteVecchio #PiazzaleMichelangelo #TravelVlog #AdventureVlog #ItalyTravel #SriLankanInItaly #Vlog