Перейти к содержимому

ත්‍රිකෝණ Revision | ජ්‍යාමිතිය | Manuth Jayasooriya

Manuth Jayasooriya

0:00 / 0:00

ත්‍රිකෝණ Revision | ජ්‍යාමිතිය | Manuth Jayasooriya

184 просмотра · Трансляция закончилась 3 нед. назад
Manuth Jayasooriya
186 подписчиков
184 просмотра · Трансляция закончилась 3 нед. назад
ත්‍රිකෝණ Revision | ජ්‍යාමිතිය | Manuth Jayasooriya ජ්‍යාමිතිය පාඩම යටතේ ත්‍රිකෝණ සම්බන්ධ වැදගත් සංකල්ප සහ විභාග ගැටලු සරලව, ක්‍රමානුකූලව සාකච්ඡා කරන Revision වැඩසටහන. 🔥 ත්‍රිකෝණ සම්බන්ධ මූලික සංකල්පවල සිට විභාගයේදී හමුවන විවිධ ආකාරයේ ගැටලු දක්වා, ප්‍රශ්නය නිවැරදිව හඳුනාගෙන පියවරෙන් පියවර විසඳන ආකාරය සාකච්ඡා කරමු. ✏️📐 Zero Level එකේ සිට Advanced Level එක දක්වා විවිධ මට්ටමේ ගැටලු සමඟ වැඩ කරමින්, විභාගයේදී ලකුණු ලබාගැනීමට අවශ්‍ය සංකල්ප, ක්‍රම සහ ප්‍රශ්න විසඳීමේ හැකියාව වර්ධනය කරගමු. 🎯 ත්‍රිකෝණ සම්බන්ධ ගැටලු තේරුම්ගෙන, නිවැරදි ක්‍රමයට විසඳලා විභාගයේදී ලකුණු ගන්න පුළුවන් මට්ටමට ගණිත දැනුම ශක්තිමත් කරගමු. 💯🔥 📌 ත්‍රිකෝණ – Exam Questions ✏️ Geometry Revision 🎯 Zero Level → Advanced Level 🔥 Marks-focused Practice 📲 වැඩිදුර විස්තර සඳහා https://wa.me/message/5KGXZNIUWR7GA1 🪀 Channel Link https://whatsapp.com/channel/0029VbC7... 📞 විමසීම් – 078 366 5268 මනුත් ජයසූරිය | පරිධියෙන් එහා ඉමක් 🔥 #Geometry #Triangles #OLMaths #MathsRevision #Triangle #ජ්‍යාමිතිය #ත්‍රිකෝණ #ManuthJayasooriya