Перейти к содержимому

Sina Mal Godak | සිනා මල් ගොඩක් | Sinhala Karaoke | Acoustic Karaoke | Without Voice

හදවත Karaoke & Instrumentals (Hadawatha)

0:00 / 0:00

Sina Mal Godak | සිනා මල් ගොඩක් | Sinhala Karaoke | Acoustic Karaoke | Without Voice

749 просмотров · 2 месяца назад
හදවත Karaoke & Instrumentals (Hadawatha)
6,92 тыс. подписчиков
749 просмотров · 2 месяца назад
සිනා මල් ගොඩක් | Sina Mal Godak l by නිර්මලා රණතුංග සහ සෙව්වන්දි රණතුංග / Nirmala Ranthunga & Sewwandi Ranathunga | Remake by මලිඳු ඉසංක පෙරේරා / Malindu Isanka Perera Sina Mal Godak Acoustic Sinhala Karaoke Recent Uploads    • Kusumata Lan Wee | කුසුමට ලංවී රොන් ගන්නා ...      • Hiru Maki Yai | හිරු මැකී යයි | Sinhala Ka...      • Ruwata Ruwe | රුවට රුවේ සකුරා ඉවුරේ | Sinh...      • Taj Mahalak Thanawanna | ටජ් මහලක් | Sinha...      • Sudu Rosai Muhuna Pura | සුදු රෝසයි මුහුණ ...   New karaoke videos everyday 🎶👉 🎤 Sing along with this high quality Sinhala karaoke track. Song: Sina Mal Godak Type: Karaoke / Instrumental Subscribe for more Sinhala Karaoke & Instrumental songs. #karaoke #sinhalakaraoke #instrumental #singalong හදවත Karaoke & Instrumentals වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා ❤️🎧 සිංහල සින්දු instrumental, LoFi, Slowed & Reverb, Piano, unplugged Versions සහ AI Remix Mix එකතු කරන ඔබගේ හදවතට සමීප channel එක. Feel the music without words. Subscribe කරලා හදවතට සින්දු අහන්න එක්වෙන්න ❤️ හදවත Karaoke & Instrumentals වෙතින් ඔබට Sinhala Slow Love Instrumental එකක් 🎧❤️ Piano, Violin, Congo සහ Dolki rhythm එක සමඟ heart touching melody එකක්. Feel the music without words. #SinhalaInstrumental #LoveInstrumental #PianoViolin #aiinstrumental සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ නෙලා ගන්න හිතයි දොතට මල් කොහොම වටින්නේ කදුලු මල් ගොඩක් පාර දෙපැත්තේ නෙලා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ සිනා මල් ගොඩක් නෑ කදුලු මල් ගොඩක් බලන්න ආසයි හැන්දෑ බටහිර අහසේ ඉගිල්ලෙන්නද මං කිරිල්ළියක වාගේ අම්මේ ඒ අහසේ සුළං කපොලු විදුලි අකුණු මන්දාරම් මේ විශ්වයෙ රටාව තව නෑ දූ දන්නේ සිනා මල් ගොඩක් නෑ කදුලු මල් ගොඩක් අහන්න ආසයි තුරැහිස කුරැළු ගී පිරේ අහුලා ගන්නද සවනට මිහිරියි අම්මේ ගැයෙනා මුතු කැට පදවැල් සීරේන විට කදුලු ගලයි ඒ ගී උල්පත් ගැන නෑ මගේ දූ දන්නේ සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ නෙලා ගන්න හිතයි දොතට මල් කොහොම වටින්නේ කදුලු මල් ගොඩක් පාර දෙපැත්තේ නෙලා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ සිනා මල් ගොඩක් නෑ කදුලු මල් ගොඩක්