O/L Maths විභාගයට තව දවස් 30යි! දැන්වත් වැඩ පටන් ගමු | LAST 30 DAYS
Chathura Kavishan
0:00 / 0:00
O/L Maths විභාගයට තව දවස් 30යි! දැන්වත් වැඩ පටන් ගමු | LAST 30 DAYS
2 853 просмотра · Трансляция закончилась 17 ч назад
Chathura Kavishan
1,54 тыс. подписчиков
2 853 просмотра · Трансляция закончилась 17 ч назад
💚 O/L Maths විභාගයට ඉතිරි අවසාන දවස් 30 උපරිමයෙන් ප්‍රයෝජනයට ගමු!
🔥 *LAST 30 DAYS – MAXIMUM RESULTS*
අදින් ආරම්භ වන මේ විශේෂ වැඩපිළිවෙළ තුළින් ඔයාගේ ගණිත ප්‍රතිඵලය උපරිම මට්ටමකට ගෙන යන්න අපි උත්සාහ කරමු.
මෙහිදී අපි,
✅ PASS PAPERS & EXAM TARGET PAPERS සාකච්ඡා කරනවා.
✅ DAILY QUIZ මඟින් දිනපතා පුහුණුව ලබාගන්නවා.
✅ BASIC LEVEL සිට පාඩම් ඉගෙනගන්නවා.
✅ විභාගයේදී ලකුණු ලබාගත හැකි ප්‍රශ්න හඳුනාගන්නවා.
✅ ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට පිළිතුරු ලියන ආකාරය පුහුණු වෙනවා.
💪 ඔයා දැනට ඉන්න මට්ටම කුමක් වුණත්, මේ ඉතිරි දවස් 30 තුළ උපරිම උත්සාහයක් දරමු.
Contact - 0770034662
📌 අපේ YouTube Channel එක Subscribe කරලා Bell Icon එකත් Activate කරගන්න.
💚 අවසාන දවස් 30 අපතේ යවන්න එපා. අදම පටන් ගමු!
Maths with Chathura Kavishan