Перейти к содержимому

Grade 9 - Inequalities | 9 ශ්‍රේණිය - අසමානතා

Ape Ganan Panthiya

0:00 / 0:00

Grade 9 - Inequalities | 9 ශ්‍රේණිය - අසමානතා

13 109 просмотров · 7 лет назад
Ape Ganan Panthiya
16,1 тыс. подписчиков
13 109 просмотров · 7 лет назад
පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල අසමානතා පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත. අසමානතාවයක නිඛිලමය විසඳුම් කුලකය ලියා දැක්වීම අසමානතාවයක නිඛිලමය විසඳුම් කුලකය සංඛ්‍යා රේඛාවක නිරූපණය කිරීම අසමානතාවයක විසඳුම් කුලකය සංඛ්‍යා රේඛාවක නිරූපණය කිරීම අසමානතා දෙකක් එකම සංඛ්‍යා රේඛාවක දැක්වීම දී ඇති තොරතුරු වලට අනුව අසමානතා ගොඩ නගා විසඳීම අසමානතාවල විශේෂ ලක්ෂණ සාකච්ඡා කිරීම අසමානතාවල විශේෂ ලක්ෂණ හඳුනාගනිමින් අසමානතා විසඳීම වචන මාලාව (Glossary) --------------------------------------- නිඛිලමය විසඳුම් කුලකය - Integral solutions සංඛ්‍යා රේඛාවක දැක්වීම - Represent on a number line විසඳුම් කුලකය - Solution set විසඳීම - Solve අසමානතා ලකුණ - Inequality sign Grade 9 - Inequalities (Q & A) | 9 ශ්‍රේණිය - අසමානතා (ප්‍රශ්ණ හා පිළිතුරු)    • Grade 9 - Inequalities (Q & A) | 9 ශ්‍රේණි...   #olmaths #grade9 #apegananpanthiya Subscribe to Ape Ganan Panthiya: http://bit.ly/AGP_Subscribe Check out the Ape Ganan Panthiya website: http://bit.ly/AGP_Website Get social with Ape Ganan Panthiya: Twitter: http://bit.ly/AGP_Twitter Facebook: http://bit.ly/AGP_Facebook Instagram: http://bit.ly/AGP_Instagram