Перейти к содержимому

Grade 9 - Angles of a Polygon (Part 1) | 9 ශ්‍රේණිය - බහු-අස්‍රවල කෝණ (1 කොටස)

Ape Ganan Panthiya

0:00 / 0:00

Grade 9 - Angles of a Polygon (Part 1) | 9 ශ්‍රේණිය - බහු-අස්‍රවල කෝණ (1 කොටස)

23 325 просмотров · 6 лет назад
Ape Ganan Panthiya
16,1 тыс. подписчиков
23 325 просмотров · 6 лет назад
පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල බහු-අස්‍රවල කෝණ පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත. උත්තල බහු-අස්‍ර හඳුනා ගැනීම අවතල බහු-අස්‍ර හඳුනා ගැනීම උත්තල සහ අවතල බහු-අස්‍ර අතර වෙනස හඳුනා ගැනීම ත්‍රිකෝණ පාද අනුව වර්ගීකරණය ත්‍රිකෝණ කෝණ අනුව වර්ගීකරණය චතුරස්‍ර වර්ගීකරණය බහු-අස්‍ර, පාද අනුව නම් කිරීම සවිධි බහු-අස්‍ර නම් කිරීම බහු-අස්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍යය සොයාගැනීමට සූත්‍රයක් ගොඩනැගීම බහු-අස්‍රයක බාහිර කෝණ හඳුනා ගැනීම බහු-අස්‍රයක බාහිර කෝණ නිර්මාණය කර ගැනීම බහු-අස්‍රයක බාහිර කෝණවල ඓක්‍යය සොයාගැනීමට සූත්‍රයක් ගොඩනැගීම සවිධි බහු-අස්‍රවල ලක්ෂණ සවිධි බහු-අස්‍ර නම් කිරීම වචන මාලාව (Glossary) --------------------------------------- උත්තල බහු-අස්‍ර - Convex polygons අවතල බහු-අස්‍ර - Concave polygons සමපාද ත්‍රිකෝණය - Equilateral triangle සමද්විපාද ත්‍රිකෝණය - Isosceles triangle විෂම ත්‍රිකෝණය - Scalene triangle සමකෝණී ත්‍රිකෝණය - Acute angled triangle ඍජුකෝණී ත්‍රිකෝණය - Right angled triangle මහාකෝණී ත්‍රිකෝණය - Obtuse angled triangle චතුරස්‍ර - Quadrilaterals සමාන්තරාස්‍රය - Parallelogram රොම්බසය - Rhombus සමචතුරස්‍රය - Square ඍජුකෝණාස්‍රය - Rectangle ත්‍රපීසියම - Trapezium බාහිර කෝණ - Exterior angles අභ්‍යන්තර කෝණ - Interior angles ඓක්‍යය - Sum පංචාස්‍රය - Pentagon ෂඩස්‍රය - Hexagon සප්තාස්‍රය - Heptagon අෂ්ටාස්‍රය - Octagon නවාස්‍රය - Nonagon දශාස්‍රය - Decagon ද්වාදශාස්‍රය - Dodecagon සවිධි බහු-අස්‍ර - Regular polygon සරල රේඛාව - Straight line Grade 9 - Angles of a Polygon (Extra) | 9 ශ්‍රේණිය - බහු-අස්‍රවල කෝණ (අමතර දැනුමට)    • Grade 9 - Angles of a Polygon (Part 2) | 9...   Grade 9 - Angles of a Polygon (Q & A) | 9 ශ්‍රේණිය - බහු-අස්‍රවල කෝණ (ප්‍රශ්ණ හා පිළිතුරු)    • Grade 9 - Angles of a Polygon (Q & A) | 9 ...   #olmaths #grade9 #apegananpanthiya Subscribe to Ape Ganan Panthiya: http://bit.ly/AGP_Subscribe Check out the Ape Ganan Panthiya website: http://bit.ly/AGP_Website Get social with Ape Ganan Panthiya: Twitter: http://bit.ly/AGP_Twitter Facebook: http://bit.ly/AGP_Facebook Instagram: http://bit.ly/AGP_Instagram