ප්‍රසම්පාදන ක්‍රම 2023/02/17 දින පැවති වැඩසටහනේ පටිගත කිරිම්
National Institute of Labour Studies Sri Lanka
0:00 / 0:00
ප්‍රසම්පාදන ක්‍රම 2023/02/17 දින පැවති වැඩසටහනේ පටිගත කිරිම්
10 500 просмотров · 3 года назад
National Institute of Labour Studies Sri Lanka
1,77 тыс. подписчиков
10 500 просмотров · 3 года назад
ප්‍රසම්පාදන ක්‍රම සපිළිබදව ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය විසින් 2023/02/17 දින මාර්ගගත සැසියක් පවත්වන ලදි , එහි සම්පත් දායකත්වය ආචාර්ය ඩී.පී.අයි. ප්‍රසන්න මහතා විසින් ලබාදුන් අතර පහත මාතෘකා ආවරනය විය.
පුසම්පාදන ක්‍රම තෝරාගැනීම
ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම
ජාතික තරඟකාර් ලංසු කැඳවීම
සීමිත / පාලිත ජාත්‍යන්තර සහ ජාතික ලංසු කැඳවීම
වෙළෙඳපොළ මිල සැදැහුම් ක්‍රමය
ඍජු කොන්ත්‍රාත් ක්‍රමය සහ භාණ්ඩ නැවත ඇනවුම් කිරීම
හදිසි ප්‍රසම්පාදනය
පූජා පාදක සංවිධාන සඳහා සෘජු කොන්ත්‍රාන් ක්‍රමය
ද්විත්ව අදියර ලංලාසු ක්‍රමය
දන්ව කවර ක්‍රමය
පූර්ව සුදුසුකම් පරීක්ෂාව
පුසම්පාදන ක්‍රම ප්‍රායෝගික භාවිතය