Перейти к содержимому

Carotone VS Fresh & White: සුදු වෙන්න ගිහින් හම විනාශ කරගන්න එපා! 😱 (Side Effects & Truth)

chic with gayuu

0:00 / 0:00

Carotone VS Fresh & White: සුදු වෙන්න ගිහින් හම විනාශ කරගන්න එපා! 😱 (Side Effects & Truth)

531 просмотр · 2 нед. назад
chic with gayuu
193 подписчика
531 просмотр · 2 нед. назад
Carotone vs Fresh & White Side Effects Exposed! 😱 | Skin Whitening Cream Danger & Repair Routine අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ Carotone සහ Fresh & White creams නිසා ඇතිවන අතුරු ආබාධ (side effects) සහ ඒවයේ තියෙන භයානක කෙමිකල් ගැන. මේ Creams රටවල් ගණනාවක තහනම් (Banned) කරලා තියෙන්නේ ඇයි? Whitening cream එකක් ගාලා හම damage වුණොත් ගෙදරදී කරන්න ඕන step-by-step skin barrier repair routine එක මොකක්ද? වෛද්‍යවරයෙක් (Dermatologist) හමුවෙන්න අත්‍යවශ්‍යම අවස්ථා මොනවාද කියලා සම්පූර්ණ ඇත්තම විස්තරය මේ වීඩියෝ එකෙන් බලන්න! ඔයාලත් මේ Cream වර්ග පාවිච්චි කරලා අත්දැකීම් තියෙනවා නම් පල්ලෙහායින් Comment එකක් දාගෙන යන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතුනා නම් LIKE කරන්න, යාලුවෝ අතරේ SHARE කරන්න, තවත් මේ වගේ ඇත්ත Skincare විස්තර දැනගන්න SUBSCRIBE කරන්න අමතක කරන්න එපා! ❤️ #Carotone #FreshAndWhite #SkinWhiteningSideEffects #SkincareSinhala #ChicWithGayuu #SkinBarrierRepair #BannedWhiteningCreams #SideEffects