109. කෝටි පහකට තීන්දු වූ දෝෂාභියෝගයේ ඉරණම
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
0:00 / 0:00
109. කෝටි පහකට තීන්දු වූ දෝෂාභියෝගයේ ඉරණම
32 364 просмотра · 2 года назад
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
148 тыс. подписчиков
32 364 просмотра · 2 года назад
ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාසට විරුද්ධ ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ දෝෂාභියෝග යෝජනාවට අත් වූ ඉරණම මෙවර වීඩියෝවෙන් විස්තර කෙරෙයි. දෝෂාභියෝග යෝජනාව පිළිබඳ ව අදහස පිළිසිඳ ගත් තැන් පටන් එහි අවසානය දක්වා වූ සිද්ධි මාලාවේ වැදගත් අවස්ථා සියල්ල ම වීඩියෝ හතරක් වශයෙන් ඉදිරිපත් කරන ලදී. @kaarigechannel1