ඔන්න එයාව මනමාලියෙක් කරලා ගත්තා #trending #automobile #bajaj #vlog
Vlog with Udaya
0:00 / 0:00
ඔන්න එයාව මනමාලියෙක් කරලා ගත්තා #trending #automobile #bajaj #vlog
1 123 просмотра · 1 месяц назад
Vlog with Udaya
127 подписчиков
1 123 просмотра · 1 месяц назад
💠 ඔයාලටත් ඕනම ආකාරයකට ටෙන්ට් එකක් ගස්සගන්නනම් අංක 1 සන්නාමය තමයි
✴️✴️Aabith moters Eravur ✴️✴️
අඩුම මුදලකට වටිනා වැඩක් කරගන්න ඔන්න ඔයාටත් තැනක්.. මේ විඩියෝ එකේ පුරාවටම ඔයාලට බලන්න පුලුවන් එයාලගේ service එක කොහොමද කියලා..
💪 වෙන තැන් වල දවස් 02 හෝ 03 යන වැඩේ එක දවසින් මට ඉවර කරලා දුන්නා.
❤️🎀❇️ ඔයාලටත් මේ විදිහට වැඩේ අඩුවට කරගන්න ඕනනම් දැන්ම අමතන්න..
👉 774466028
විශේෂයෙන් ඔයාට කියන්න තියෙන්නේ මේ විඩියෝ එකෙන් තමයි ඔයා මේ ගැන දැනගත්තේ කියන එක. එතකොට ඔයාට විශේෂ වට්ටමක් ලබාගෙන ඔයාගේ වැඩේ කරගන්න පුලුවන්
😮 කියන්න අමතක වුනා අනිවාර්යයෙන් දවස් දෙකකට කලින් ඔයාගේ appointment එක දාන්න .. නැත්නම් ඔයාට ඕනම දවසේ ඔයාගේ වැඩේ කරගන්න බෑ.. මේ විඩියෝ එකෙන් ඔයාට පෙනෙයි එයාල කොච්චර කාර්‍යබහුලද කියලා.. ඉතින් ඔයාගේ වැඩේ ඉවර වුන ගමන් ඔයාගේ feedback එක comment කරලා බලන අනිත් අයටත් කියන්න අමතක කරන්න එපා.. ජය වේවා