
Идёт прямой эфир
Трансляции Youvio пока не открывает — они идут другим способом доставки, чем обычные видео. Записи завершённых эфиров и остальные ролики работают как всегда.
TOPIK II Special Seminar - කොරියානු භාෂාවේ කොරියානු ජාතිකයෙක් වගේ ඉගෙනගන්න
В эфиреСейчас смотрят: 32 · Трансляция началась 3 часа назад
Sri Lankan Language Center
13,3 тыс. подписчиков
Сейчас смотрят: 32 · Трансляция началась 3 часа назад
කොරියානු භාෂා TOPIK විභාගයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය දැනුම, විභාග රටාව සහ ප්‍රශ්න විසඳීමේ ක්‍රම සරලව ඉගෙන ගන්න අපගේ Korean TOPIK Exam Class සමඟ එකතු වන්න. 📚✨
🎯 මෙම කොරියානු භාෂා TOPIK විභාගයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය දැනුම, විභාග රටාව සහ ප්‍රශ්න විසඳීමේ ක්‍රම සරලව ඉගෙන ගන්න අපගේ Korean TOPIK Exam Class Live Session සමඟ එකතු වන්න. 📚✨
🎯 පාඨමාලාව තුළ -
🔹 TOPIK විභාගය සදහා මුල සිටම සූදානම් කරවීම
🔹 විභාග ප්‍රශ්න රටාව හඳුනාගැනීම
🔹 ප්‍රශ්න විසඳීමේ ක්‍රම සහ උපක්‍රම
🔹 Korean Vocabulary & Grammar
🔹 Listening / Reading සඳහා වැදගත් උපදෙස්
කොරියානු භාෂාව ඉගෙනගෙන Korea යන්න බලාපොරොත්තු වන ඔබට මෙය වටිනා අවස්ථාවක්!
📲 ලියාපදිංචි වීමට:
077 598 5746 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.
📌 අදම අප සමඟ එකතු වී ඔබගේ TOPIK සිහිනය ජයගන්න! 💪
#KoreanClass #TOPIK #TOPIKExam #TOPIKClass #koreanlanguage #koreandrama #korea #koreanlanguagelearning #koreanlanguage #koreanstatus #koreanstudy #koreanstudytips #topik #topikexam #epstopik #epstopik2025 #epstopik2026 #epstopik #koreanfood #koreanstudymotivation #KoreanLanguageClass #Korea #EPS #epskorea #KoreanExam #topikpreparation #KoreanLearning #SriLanka #LearnKorean #koreadream #korean #koreanlearning #කොරියන් #කොරියාව #කොරියන් #koreandrama #koreanfilm