Перейти к содержимому

Kauruda Pavi | කවුරුද පාවී | Live cover by Bajaw

Bajaw - බජව්

0:00 / 0:00

Kauruda Pavi | කවුරුද පාවී | Live cover by Bajaw

114 346 просмотров · 2 г. назад
Bajaw - බජව්
4,15 тыс. подписчиков
114 346 просмотров · 2 г. назад
Kauruda Pavi | කවුරුද පාවී | Live cover by Bajaw 🎤 Original Artist: Milton Mallawarachchi 📝 Lyrics: Sararth De Alwis 🎶 Music: Karunarathne Abesekara The original creator is acknowledged with all credits. ශ්‍රී ලාංකීය සංගීත ක්ෂෙත්‍රයේ නොමෙකෙන නාමයක් වන ප්‍රවීන, ජනකාන්ත ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ අතිශය ජනාදරයට පත් ගීතයක් ලෙස "කව්රුද පාවී - Kauruda Pavi" ගීතය හැඳින්විය හැක.බජව් අපිත් මෙය පෞද්ගලිකව ඉතාමත් ප්‍රිය කරන ගීතයකි.ඉතින් ඔයාලත් බජව් අපේ විදියට මෙම ගීතය අහලම කැමතිද බලන්න❤️ සැ.යු: මෙ⁣ම සියලුම ගීත පෙර කිසිදු සූදානමකින් තොරව රසාස්වාදය සඳහා වාදනය කරන බැවින් සිදුවන අතපසුවීම් වලට සමාවන්න #bajaw #kaurudapavi #miltonmallawarachchi #sinhalasongs #coversong #sinhalamusic #livesinhala #bonakotacovers #trendingcovers #srilankanmusic #LiveMusicCover #OldSinhalaSongs #ClassicSinhalaMusic #SinhalaOldHits #BajawCovers #SinhalaPartySongs #SriLankanMusicFans #ඩාම්ඩූම්සහිතයි